English
සිංහල
16:26 සිකුරාදා, ජූලි 4, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    භාණ්ඩ ආනයනය තහනම් කළ රාජ්‍ය නිලධාරීන්ගේ රෙදි ගැලවෙයි….මහාචාර්යවරයා ඔවුන්ගේ ගොන්කම ගැන කියයි. (වීඩියෝ)

    Ravana by Ravana
    වසර 3ක් ago
    0
    GEDSC DIGITAL CAMERA

    GEDSC DIGITAL CAMERA

    Share on FacebookShare on TwitterWhatsApp

    ශ්‍රී ලංකාවේ ආනයන වියදම් සහ ඒ ආශ්‍රිතව සිදු වූ ගසාකෑම් පිළිබඳව හෙළිදරව්වක් මෑතක දී භාණ්ඩ ආනයනය තහනම් කිරීමත් සමග මහාචාර්ය වසංත අතුකෝරළ මහතා විසින් සිදු කරන ලදී.

    මහාචාර්යවරයා පෙන්වා දෙන පරිදි මෙරට මෑත ඉතිහාසයේ වැඩිම ආනයන වියදමක්සිදුකර ඇත්තේ 2018 වර්ෂයේ වන අතර එය අමෙරිකානු ඩොලර් බිලියන 22ක් පමණ වන බවයි.

    2019 වන විට ඇති වූ විදේශ විනිමය හිඟය හේතුවෙන් අද වන විට ක්‍රම ක්‍රමයෙන් භාණ්ඩ ආනයනය කිරීම විටින් විට සීමා කරනු ලබයි.

    මෙසේ විදේශ විනිමය හිඟය ඇති වීමට බොහෝ සෙයින් හේතුවී ඇත්තේ අනවශ්‍ය ආනයනික ද්‍රව්‍ය බව මෙහි දී මහාචාර්යවරයා පෙන්වා දෙයි.

     විශේෂයෙන් උදාහරණ ලෙස ගත්කළ වීඩියෝ ගේම්ස්, පනා, වතුර බෝතල් වගේ ඉතා සරල මෙරටින් ලබාගත හැකි දේ පවා මෙසේ කිසිදු තේරුමක් නොමැතිව නිකරුනේ ආනයනය කිරීම සිදු කර ඇති බව පෙනී යන බව ඔහු මෙහිදී අවධාරනය කරයි.

    මෙම ගැටලු සඳහා විසඳුම් වශයෙන් මූලික වශයෙන් සිදු කළ යුතුව ඇත්තේ රටට ගෙන්වීමට අවශ්‍ය මොනවාද? අනවශ්‍ය මොනවාද යන්න තීරණය කර ආනයනය කිරීම බවයි ඔහු පෙන්වා දෙන්නේ.

    නමුත් රජය මෑතක දී ආනයන තහනම් කරමින් නම් කරන ලද භාණ්ඩ ලයිස්තුව කෙසේ කුමන අරමුණකින්, කුමන ප්‍රතිපත්තියක් මත ගන්නා ලද තීරණයක් ද යන්න සැක සහිත බවත්, එක් රැයකින්  කිසිසේත් ආනයන ප්‍රතිපත්තියක් වෙනස් කළ නොහැකි බවත්, එසේ වෙනස් කරන්නේ නම් යම් කාලයක් තුළ එම භාණ්ඩ පිළිබඳව අධ්‍යයනය සිදු කර ,ඒහා සම්බන්ධ ව්‍යාපාරික ප්‍රජාව සමග සාකච්ඡා කළ යුතුව ඇති බවත් ඔහු මෙහි දී පෙන්වා දෙන ලදී.

    මෙසේ රටක ආනයන ප්‍රතිපත්තිය සොයා බැලීමකින් තොරව වෙනස් කිරීම තුළින් රටේ ආර්තිකයට ද බලපෑම් එල්ලවීමේ හැකියාවක් පවතියි.

    ඒ මෙසේ තහනම් කරන ලද ආනයන භාණ්ඩ අතර රතු තුළ සිදුවන නිෂ්පාදන කටයුතුවලට අදාළ අමුද්‍රව්‍ය වර්ග පවා පැවතිය හැකි වීමයි.එහි දී රටේ සිදුවන නිෂ්පාදනයන් ඇණ හිටින අතර එයින් රටේ ආර්ථිකයට යළිත් බලපෑමක් සිදුවනු ලබයි.

    මහාචාර්ය වසංත අතුකෝරල මහතා විසින් ඉතා සරල ලෙස පහදා දෙන මෙම කරුණු වටහා ගැනීමට හෝ මොළයක් නොමැති පාලකයන් විසින් පාලනය කරනු ලබන රටක ආර්ථිකය හෝ රටේ අනාගතය පිළිබඳ කතා කර පළක් නැත.

    නමුත් රටේ ජනතාව වන අපට මෙම කරුණු ඉතාමත් වැදගත් වන්නේ මෙම පාලකයන් සැලසුම් කරන්නේ කුමක් ද යන්න සහ ඔවුන් මෙම ගනු ලබන විවිධ තීරණ රටට බලපාන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් යම් හෝ අවබෝධයක් ලබා ගැනීම සඳහාය.

    රට රැගෙන යන්නේ දියුණුවේ පාවතක් වෙත ද නැතිනම් තවත් ආගාදයකට ද යන්න ජනතාව වන අපට මෙම පැහැදිලි කිරීම තුලින් පෙනී යයි. මේ පිළිබඳ අවධානය යොමු කර යලිත් යමෙක්ට බලය ලබා දීමට පෙර සියදහස් වාරයක් සිතීමට මතකයේ තබා ගත යුතුය.

    Tags: විශේෂාංගවෙළද
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    රන් මිලත් පහළට .

    මාර්තු 15, 2024
    Uncategorized

    ඩොලරය තවත් පල්ලම් බහී.

    මාර්තු 15, 2024
    Uncategorized

    මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ.

    මාර්තු 15, 2024
    Uncategorized

    ආනයනික ආහාර ද්‍රව්‍ය තුනක මිල පහළට .

    මාර්තු 14, 2024
    ආර්ථික

    අද ඩොලරය .

    මාර්තු 13, 2024
    ආර්ථික

    රන් මිලෙහි ශීඝ්‍ර පහළයෑමක්.

    මාර්තු 13, 2024
    ආර්ථික

    ඩොලරය පහළට .

    මාර්තු 12, 2024
    ආර්ථික

    එළවළු මිල පහළට .

    මාර්තු 12, 2024
    ආර්ථික

    කිරිපිටි මිලේ වෙනසක් .

    මාර්තු 12, 2024
    ආර්ථික

    ලොකු ලූණු මිල ඉහළට .

    මාර්තු 11, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version