අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පාගමනක් හේතුවෙන් ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයෙන් මාර්ගය අවහිර වී ඇත.
අදාළ ප්‍රදේශයේ ගමනාගමනයට ද මේ හේතුවෙන් බාධා එල්ලවී ඇති අතර ඔවුන්ගේ ඉල්ලීම වී ඇත්තේ ත්‍රස්ත පනත යටතේ සිරගත කරන ලද වසන්ත මුදලිගේ ඇතුළු පිරිස නිදහස් කරන ලෙසයි.
















































