මීගමුව අධිකරණය අසල වෙඩිතැබීමක් සිදුව ඇත.
අදාළ වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
තුවාල ලැබූවන් වහා රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත.

© 2021 රාවණා ලංකා.