English
සිංහල
23:31 බ්‍රහස්පතින්දා, මැයි 28, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙක් අනඟ රැඟුම් නටද්දී නිලධාරීන්ට බලකාය එපා වෙලා.

    Sri Ravana by Sri Ravana
    වසර 4ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    මානව සම්පත් කළමනාකරණය යනු සෑම ආයතනයකම ඉතා වැදගත් අංශයකි. මානව සම්පත් කළමනාකරණයකින් තොරව, කිසිදු ආයතනයකට ඵලදායී ලෙස සේවකයින් බඳවා ගැනීමට සහ රඳවා තබා ගැනීමට, සංවිධානය වැඩිදියුණු කිරීමට නොහැකි වනු ඇති අතර, සෞඛ්ය සම්පන්න, පිළිගත් සේවා ස්ථාන සංස්කෘතියක් සහ පරිසරයක් පවත්වා ගැනීමට ඔවුන්ට නොහැකි වනු ඇත. මානව සම්පත් කළමනාකරණය ආයතනවලට කොතරම් වැදගත්ද යත් බොහෝ දෙනෙක් මෙම අංශය හදුන්වන්නේ ආයතනයේ “හදවත සහ ආත්මය” ලෙසයි.

    ආයතනයක නිසි මානව සම්පත් කළමනාකරණ අංශයක් නොමැති නම්, එම ආයතනය අසාර්ථක වීම සහතික ය. සමස්ත ශ්‍රී ලංකාවම බිඳ වැටි තිබෙන්නේ මෙම මානව සම්පත නිසි ලෙස කළමනාකරණය කිරීමට පාලකයන් මෙන්ම රාජ්‍ය සේවකයන්ද අසමත් වීමේ ප්‍රතිපලයක් ලෙසිනි. මානව සම්පත් කළමනාකරණයේ වඩාත් වැදගත් කාර්යයන් වන්නේ බඳවා ගැනීම්, පුහුණුව සහ සංවර්ධනය, තක්සේරු කිරීම්, රැකියා සමාලෝචන, වෘත්තීය සැලසුම් සහ සංවර්ධනය, සේවක ප්‍රතිලාභ, සේවක ආරක්ෂාව සහ සේවක අභිප්රේරණය ආදී කිහිපයකි.

    මානව සම්පත් කළමනාකරණය ආයතනයකට ඉතා වැදගත් වන්නේ මෙම දෙපාර්තමේන්තුවට බොහෝ වගකීම් ඇති නිසාත් ආයතනය සුමටව ක්‍රියාත්මක වන නිසාත් ය. අපේ සමාජය දිගින් දිගටම වෙනස් වන විට මානව සම්පත් කළමනාකරුවන්ගේ භූමිකාව ද වෙනස් වේ. වන්දි සහ ප්‍රතිලාභ කළමනාකරුවන්ගේ සිට පුහුණු සහ සංවර්ධන විශේෂඥයින් දක්වා, සංවිධාන අඛණ්ඩව සංස්ථාගත කරන මානව සම්පත් විශේෂතා බොහොමයක් තිබේ.

    එසේම ආරක්ෂක අංශ සඳහා මානව සම්පත් කළමනාකරණයේ පරමාර්ථය වන්නේ ජාතික ආරක්ෂාව, පවතින සම්පත් මෙන්ම රටේ ආරක්ෂක අවශ්‍යතාවලට අනුවර්තනය වන බල ව්‍යුහයක් පවත්වාගෙන යා හැකි පරිදි වඩාත් කාර්යක්ෂමව සිදුකිරීමයි. එසේම නිරන්තරව වෙනස් වන විට ආරක්ෂක ලෙස පරිසරයට අවශ්‍යවන ලෙස නම්‍යශීලී වීමද මෙයට ඇතුලත් වේ. ජැක් ට්‍රේඩ්ඩනික්ට අනුව මිනිස්බල කළමනාකරණයේ පළමු ප්‍රධාන කාර්‍ය වන්නේ “සමස්ථ සැලසුමම ක්ෂිතිජය පුරාවටම මිනිස්බල අවශ්‍යතා, පවතින අනාගත සම්පත් , සාමය සහ අර්බුදකාරී තත්වයන් තක්ෂේරු කිරීමයි.  

    අප මෙතෙක් මානව සම්පත පිලිබදව සදහන් කලේ විශේෂ කාර්‍ය බලකායේ තවත් දූෂිත කතාවක් ලිවීමටය. අප මීට පෙරද එවැනි සිද්ධීන් සදහන් කර තිබේ. විශේෂ කාර්ය බලකායේ හොද සහ නරක වැඩ විශාල ප්‍රමාණයක් අප සතුව පවතී. නමුත් එකක් දෙකක් පමණක් පළකරන්නේ ඔවුන්ට අඩුපාඩු සකසා ගැනීමටය. වෙනස් නොවේ නම් අපට දිගින් දිගටම ලිවීමටද සිදු වේ.

    මානව සම්පත සුරැකීම කල යුත්තේ උසස් නිලධාරීන්ය. මානව සම්පත් කළමනාකරනය පිලිබදව සිටින උසස් නිලධාරියෙකුගේ  දූෂිත ක්‍රියා හේතුවෙන් විශේෂ කාර්‍ය බලකායේ උසස් නිලයේ සිට පහළ නිලය දක්වා නිලධාරීන් කලකිරීමට පත් වී සිටින බව විශේෂ කාර්ය බලකා ආරංචි මාර්ග සදහන් කර තිබේ. අනියම් පෙමට ලොල් සහ අල්ලස් ලෙස තුටු පඬුරු ලබා ගන්නා බව කියන  මෙම නිලධාරියා තමාගේ පෙම්වතියගේ ඕනෑ එපාකම් මත  නිලධාරීන් ස්ථාන මාරු කිරීම් සිදුකරනු ලබන ද වාර්තා වෙයි.  මේ වන විට පොලීස් විශේෂ  කාර්ය බලකායේ මානව සම්පත පාලනය වන්නේ එම නිලධාරියෙකුගේ අනියම් බිරිඳකට අවශ්‍ය අකාරයෙන් බව කියා වේ.

    අප මීට පෙර සදහන් කර තිබෙන පුවත්වලද තවත් නිලධාරිනියක් පිලිබඳව සඳහන් කර තිබේ.  ඒ ආකාරයෙන් වූ සිවිල් නිලධාරිනියක්ද එහි අණසක පතුරුවා සිටින බවද කියා වේ. එම සිවිල් නිලධාරිනියද ආරක්ෂක අංශ ප්‍රධානියෙකුගේ බිරිඳකගේ යහළුවෙකු බවද කිය වේ. බොහෝ පොලිස් නිලධාරීන් යහමින් බුලත්විට කෑමට පුරුදුව සිටී. විශේෂ කාර්ය බලකායේද බොහෝ දෙනෙකු එසේ බුලත් විට කති. එය පරිස්සමට නොකෑවොත් අදින අදුම් පැළදුම් මෙන්ම අවට වටා පිටාවද දූෂිත වෙති. කුමන පණ්ඩිත කතා කීවත් එය පරිස්සමින් භාවිතා කල යුතුය

    චෝදනාවට  ලක්වන උසස් නිළධාරියාගේ  මෙම නිලධාරියාගේ වැරදි හේතුවෙන්  විශේෂ කාර්ය බලකා නිලධාරීන් විශාල ප්‍රමාණයක් බලකාය හැරයාමේ සූදානමක් ද පවතී. එය ඉතාමත්  කේදනිය  තත්වයකි. පාතාලය මර්දනය, මත් කුඩු උවදුර තුරන් කිරීම වැනි කටයුතු වලින්  අංක එකට පැමිණ තිබුණද මේ වන විට මෙවැනි දූෂිතයින් නිසා  දිනෙන් දින බලකායේ පිරිහීමට පත්වී තිබේ.  පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ඩී අයි ජී වරුණ ජයසුන්දර මහතා සමහරවිට මේවා නොදන්නවා විය හැකිය. එහෙත් ඔහුට මේ පිළිබඳව  තොරතුරු වාර්තා වී නොමැති බව පෙනී යයි. 

    පොලිස් විශේෂ කාර්ය බලකා සියළුම නිළයන් අණදෙන නිලධාරී වරයාගෙන් ඉල්ලා සිටින්නේ සුදුස්සාට සුදුසු තැන ලබාදී බලකාය දූෂිතයන්ගෙන් බේරා දෙන ලෙසටයි.  චෝදනාවට ලක්වන නිලධාරියාගේ ඉඩම්වලට පස් සැපයුවේ කවුද?. එම ඉඩමට බහිරව පූජාව තබා කේන්දර නැකත් බැලුවේ කවුද?. ඒ සියලුම අයට වරප්‍රසාද ලැබුණෙ කෙසේද?.අනියම් පෙම්වතියන්ගේ පුරාණ ප්‍රේම කතා කෙසේද ?. ඒවා විශේෂ කාර්ය බලකායට බලපෑවේ කෙසේද?, යන කරුණු සියල්ලම පොලිසියේ බුද්ධි අංශ  විසින් සොයා බැලිය යුතුය. ඒවා සොයා බලා උසස් නිලධාරීන්ට වාර්තා කිරීමෙන් දිනෙන් දින පිරිහීමට පත්වන පොලිස් යන නාමය ආරක්ෂා කරන්නේ නම් එය වටිනා කටයුත්තකි. විශේෂ කාර්ය බලකායේ සමහර නිලධාරීන්ට ප්‍රජාතන්ත්‍රවාදය අමතක බව පසුගිය අරගලයේදී අපට පැහැදිලිවම දක්නට ලැබුණි.  

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version