එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසියට ශ්‍රී ලංකාවේ සංහිඳියාව,වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය සම්බන්ධයෙන් ඒටවල් කිහිපයක් මූලික කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
එම රටවල් අතර අමෙරිකාව, එක්සත් රාජධානිය, ජර්මනිය, කැනඩාව, මලාවි, උතුරු මැසඩෝනියාව හා මොන්ටිනීග්‍රෝ යන රටවල් අයත් වේ.















































