English
සිංහල
06:54 සිකුරාදා, අගෝස්තු 15, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    සිරිලක් මව තිරිසන් ලොවකට පා තබමින් සිටියි.බන්ධනාගාර ගතවන පිරිසගේ සහ අපරාධකරුවන් බිහිවීමේ වර්ධනයක්.

    Ravana by Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    අපරාධ සෑම සමාජයකම ප්‍රධාන කොටසකි.ඉන් ඇතිවන බලපෑම සමාජයේ සෑම පාර්ශවයකටම කුමන හෝ ආකාරයකින් ස්පර්ශ වේ.මෙහි දී ඇතැම් බලපෑම් කෙටි කාලීන වුවත් තවත් සමහරක් අපරාධයන්ගෙන් සමාජයට එල්ලවන බලපෑම දිගු කාලීන ඒවා හෝ යළි නිවැරදි කළ නොහැකි තරමේ ඒවා විය හැකිය.

    යම් අපරාධයක වින්දිතයන් හෝ වින්දිතයන් නොවන පාර්ශවයන්ට එහි බලපෑම විවිධාකාරයෙන් සිදුවන අතර එය ඔවුන්ගේ අවට සිටින පිරිසට පවා පීඩාවක් ගෙන දිය හැක.ශ්‍රී ලංකාවේ පවත්නා නීති රෙගුලාසීන්ට අනුව යම් පුද්ගලයෙක් අපරාධ නඩුවක කොටස්කරුවෙකු වූ සැනින් අදාළ වින්දිතයාගේ රැකියාව අහිමිවේ එපමණක් නොව සමාජය තුළින් පවා ඔහු හෝ ඇය කොන් වනු ඇත.මෙවැනි වටපිටාවක් තුළ වින්දිතයාගේ ආර්ථික දුර්වලතාව ද සමග අදාළ පුද්ගලයා තවදුරටත් සමාජයට වෛර කරමින් අපරාධ ක්‍රියාවලට ගොදුරු විය හැක.

    විශේෂයෙන් ගණිකා වෘත්තිය, මත්ද්‍රව්‍ය භාවිතය සහ සූදුව වැනි ඊනියා වින්දිත අපරාධ තුළින් සමාජයට ප්‍රධාන වශයෙන් සෘණාත්මක බලපෑමක් ඇති කරනු ලබයි.මත්ද්‍රව්‍ය අනිසි භාවිතය සේවක ඵලදායීතාවයට බලපාන අතර මත්ද්‍රව්‍ය ප්‍රතිකාර සඳහා වෙනමම වියදම් පිරිවැයක් යෙදීමට සිදු වේ.මෙවැනි කාරුණු කාරණා මත රටේ ආර්ථික තත්ත්වය ද බෙලහීනත්වයට පත්වනු ඇත.

    විවිධ මූලාශ්‍රයන් යොදා ගනිමින් සිදු කරන ලද අපරාධවලට සම්බන්ධ පිරිවැය ඇස්තමේන්තු ගත කකර ඇත.නිදසුනක් වශයෙන් 1993 දී සොරකම් කිරිමේ පිරිවැය එක් එක් වින්දිතයින් සඳහා ඩොලර් 370ක් පමණ වූ අතර මිනීමැරුමක් ඩොලර් මිලියන 2.9කි.ඒ අනුව අධ්‍යයනයන්ගෙන් අනාවරණය වී ඇත්තේ තරුණයෙකු අතින් සිදුවන අපරාධයක් වැළැක්වීම තුළින් ඔහු හෝ ඇය ඉන් ඉවතට ගැනීම තුළින් එක් තරුණයෙකුට ඩොලර් මිලියන 1.5ක තරම් මුදලක් ඉතිරි වන බවයි.

    ආර්ථික වශයෙන් සිදුවන බලපෑම මෙසේ ඇස්තමේන්තු කිරීමට හැකියාව ලැබුණ ද එවැනි අපරාධයන් හේතුවෙන් සමාජයට රටේ අනාගතයට වන බලපෑම මෙතෙකැයි කියා ඇස්තමේන්තු කළ නොහැක.රටේ අනාගත පරම්පරාවට වැඩිහිටියන් පරම්පරාවෙන් සමාජයෙන් ගත හැකි ආදර්ශයක් අද වන විට නොමැති තරමට රට දූෂිත වී ඇත.මෙහි එවැනි අපරාධයන් වර්ධනය වෙමින් පවතින අපේම රටේ බන්ධනාගාර තොරතුරු කිහිපයක් මෙසේ දක්වා ඇත.

    දිවයිනේ සෑම බන්ධනාගාර ආයතනයකම 2022 වර්ෂයේ ආරම්භයත් සමඟ විවිධ චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාර ගත වන රැඳවියන්ගේ ප්‍රමාණයේ ක්‍රමයෙන් වර්ධනයක් ඇති වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තු සංඛ්‍යා ලේඛණ දත්තයන්ට අනුව පෙනී යයි.

    මේ අනුව බන්ධනාගාරගත රැදවියන් අතරින් වැඩි ප්‍රමානයක් සැකකරුවන්ය. සැකකරුවන් 15,000 කට ආසන්න ප්‍රමාණයක් සියළුම බන්ධනාගාර වල රදවා ඇති අතර ඉන් 7500 කට ආසන්න ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය ආශ්‍රිතව චෝදනාවන්ට ලක්වූවන්ය.

    දිවයිනේ සමස්ථ බන්ධනාගාර ආයතන තුල සත්‍ය වශයෙන් රැඳවිය හැකි ප්‍රමාණය 13,200 කට ආසන්න ප්‍රමාණයක් වුවත් දැනට බන්ධනාගාර ආයතන වල රැඳවියන් 24,000 කට ආසනන ප්‍රමාණයක් රඳවා ඇත. එය ප්‍රතිශතයක් ලෙස 180% ඉක්මවා ඇති බව පෙනී යයි. ඇතැම් බන්ධනාගාර ආයතන වල 200 %, 300 % ඉක්මවා රැඳවියන් රඳවා ඇත. මේ අනුව බන්ධනාගාර ගත වී‍‍මේ වැඩි ප්‍රවණතාවයක් ඇති බව පෙන්වා දිය හැකිය.

    මෙම රැදවියන් වෙනුවෙන් 2022 / 2023 වර්ෂය සදහා අහාර සදහා පමණක් රුපියල් බිලියන 4.7 ක මුදලක් රජයට වැය වන බව බන්ධනාගාර සංඛ්‍යාලේඛණ දත්ත අනුව පෙනී යන බව බන්ධනාගාර කොමසාරිස් (පාලන ,පුනරුත්ථාපන, මාධ්‍ය ප්‍රකාශක) චන්දන ඒකනායක ප්‍රකාශ කර සිටියි .

    Tags: ප්‍රජා පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    Uncategorized

    19 වනදා සිට යළිත් සෞඛ්‍ය වර්ජනයක් .

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version