English
සිංහල
06:53 සිකුරාදා, අගෝස්තු 15, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    කෝටි 5 කට වඩා අධික මිලකට නිවසක් ගත් බන්ධනාගාර ලොක්කෙක්. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වීමට තරඟයක්.

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ඉහල පුටුවලට යාමට ඉහල  නිලධාරීන් අතර දැවැන්ත තරගයක් තිබේ. එම තරගය නිර්මාණය වන්නේ මහින්ද රාජපක්ෂ මහතා 2006 වර්ෂයේදී අණපනත් වෙනස් කර ඔහුට අවශ්‍ය ලෙස පත්වීම් සහ උසස්වීම් ලබාදීම සදහා කටයුතු කිරීමත් සමගය. නමුත් නීති විද්‍යාවට අනුව එසේ කිරීමෙන් සමාජයට යහපතක් ඇති නොවේ. නීතිවිද්‍යාව යනු ලංකාවේ නීතිය නොවේ. නමුත් ලංකාවේ අනෙකුත් කටයුතු සේම අනපනත්ද නිර්මාණය වී තිබෙන්නේ නීති විද්‍යාවට එරෙහිව ගොසිනි.

    කෙසේ නමුත් මහින්ද චින්තනයේ “සිස්ටම් චේන්ජ්” එක දැන් අප මනාව අත් විදින්නෙමු. සමාජය, ආර්ථික මෙනම් දේශපාලනයද කඩා ඉහිරී ගොස් පන නැති මිනිසුන් කොටසක් බිහි වෙමින් තිබේ. මහින්ද චින්තනයේ ප්‍රතිපලයෙන් උපන් වැඩ බැරි ටාසන්ලාගේ ක්‍රම වලින් බන්ධනාගාර දෙපාර්තෙම්න්තුවට සිදුව ඇති දේවල් පිලිබදව අප මීට පෙරද වාර්තා කර තිබේ. ඉදිරියට වාර්තා කරනු ඇත. එසේ තොරතුරු ලබා දෙන අයගේ අනන්‍යතාවය නිරන්තරයෙන්ම අප ආරක්ෂා කරනු ඇත.

    අප මෙම අනාවරණයන් සියල්ලම සිදුකරන්නේ යහපත් බන්ධනගාර නිලධරීන් සහ රටේ යහපත උදෙසාය. අපගේ එම අනාවරණයන්  වගකිවයුතු අංශ රැසක අවධානය  බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත යොමුව තිබීම රටක් ලෙස අප ලැබූ ජයග්‍රහණයකි . එහෙත් මෙවර අනාවරණය බෙහෙවින් වැදගත් එකකි.

     තුෂාර උපුල්දෙණිය යනු බන්ධනාගාර ඉතිහාසයේ ලාබාලතම කොමසාරිස් ජෙනරාල් වරයා ලෙස හැදින්වීම නිවැරදි විය හැකිය. දැන් ඔහුට ලැබිය යුතු උපරිම තනතුර ලැබී තිබේ. කෙසේ නමුත් දැන් ඔහු වෙනුවෙන් ලියා ඔහුව උඩට ගැනීමෙන් පලක් නොවේ. තවත් යාමට අතනතුරක් ඔහුට නැත.  තනතුරට අවශ්‍ය සියලුම සුදුසුකම් උපරිමව ඔහු සතුව් තිබෙන බව ආරංචි මාර්ග සදහන් කරයි.  

    කෙසේ නමුත් මේ වනවිට ඔහු තනතුරින් පලව හැරීමට තවත් කෝටිපති නිලධරියෙකු ඇමති වන්දනාවේ යන බවද කිය වේ. ඔහු බන්දනාගර තුල සියලුම වැඩකටයුතු අවුල් කරන බවද කියවේ. බයිසිකල් හැඩල් නමින් හදුන්වන එම උසස් නිලයක් දරණ පුද්ගලයා චෝදනා රැසක් එල්ලවූ අයෙකි. ඔහු විසින් තුෂාර උපුල්දෙනියගේ නොමැති වැරදි රජයේ උසස් නිලදාරින්ට මෙන්ම ඇමති වරුන්ටද පවසමින් මේ දින වල කුමන්ත්‍රණයක නිරත වෙමින් සිටින බව දේශපාලන මෙන්ම බන්දනාගර ආරංචි මාර්ග පවසයි.

    තම උසස් නිලදාරියාට එරෙහිව කටයුතු සිදුකරන මෙම නිලදාරියා ගැන සෙවීමට අප උත්සාහ කළේය.  තොරතුරු සොයා ගැනීමට හැකි විය. නීතිය ක්‍රියාත්මක කිරීම වගකිවයුත්තන් සතුය.

    හෝකන්දර පංච පුද්ගල ඝාතනය සිදුවූ නිවස අසලින් වැටී ඇති මාර්ගයේ ඉදිරියට යන විට මුණ ගැසෙන උත්සව ශාලාව අසල පිහිටි වෙන්දේසි ඉඩමේ වෙල අසල සිට ඉහලට පිහිටි තුන්වෙනි සුඛෝපබෝගී නිවස කාගේද?. රුපියල් කෝටි 5කට මිලදී ගන්නට මුදල් ලැබුනේ කෙසේද ?සුද්ද පවිත්‍ර කිරීමට යොදාගත්තේ වැලිකඩ සිරගෙදර කව්ද?. මේවා සෙවිය යුත්තේ අපද?. අල්ලස් කොමිසමේ පැමිණිලි චෝදනා තිබියදී උසස් වීම් ලබාගත්තේ කෙසේද?. ඒ සියල්ල ඉදිරියේදී අනාවරණය කරනු ඇත.

    මෙතරම් චෝදනා රැසක් සහිතව බන්දනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය පන්නා එම  පුටුවේ වාඩි වීමට උත්සහ දරන මේ නිලධාරියා ගැන නිහඬ ඇයි. කෙසේ නමුත් “ශ්‍රී රාවණා බුද්ධි සේවය” මේ සියල්ල පසු පස හඹා යමින් සිටී.  තම ආයතනයේ ප්‍රධානියාට විරුද්දව වැඩකරන නිලධාරින්ගෙන් ආයතන ප්‍රධානියාට තර්ජනයක් නැද්ද?.

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version