English
සිංහල
03:43 බදාදා, නොවැම්බර් 12, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ශ්‍රී ලංකා පොලිසියේ සමහරුන්ගේ සවුත්තු වැඩ. පොලීසිය සමාජය දූෂණය කරන අයුරු.

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    අප නිරන්තරයෙන්ම සඳහන් කරන ආකාරයට ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තුමේන්තුවේ කටයුතු ස්වාධීන කල යුතු අතර එසේ ස්වාධීන කරමින් දෙපාර්තමේන්තුවේ වැරදි කරන නිලධාරීන්ට දඩුවම් ලබා දීම සදහාද දැනට පවතින මානව හිමිකම් කොමිෂමට අමතරව තවත් ස්වාදීන ආයතනයක් ස්ථාපනය කල යුතුව තිබේ. ශ්‍රී ලංකාවේ සියලුම පොලිස් ස්ථානවලින් වලින් පාහේ දක්නට ලැබෙන්නේ “ගොරක දඩමස් කරන කැකිල්ලේ රජ්ජුරුවන්ගේ” ක්‍රියාවන්ය.

    ජනතාව යනු ඔවුන්ගේ පයට පෑගෙන දුහුවිලි සේ බව සිතමින් කටයුතු කරන අතර අපට මේ වන විට ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සමහර නිලධාරීන්ගේ නීතිවිරෝදී ක්‍රියාවන් සිය ගනනක් අප වෙත ලැබී තිබේ. දිනකට අවම වශයෙන් දෙකක්වත් ලැබේ.  අප ඉදිරියේදී ඒවා එදිනටම ප්‍රසිද්ධ කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් තිබේ.

    අප අද අවධානය යොමු කරනුයේ පොලිසිය විසින් අපරාධ කරුවන් බිහිකරමින් සමාජයට සිදුකරන හානිය පිලිබදව කෙටි සටහනකටයි. මේ වන විට අපට ලැබී තිබෙන විවිධ නඩු වාර්තා මෙන්ම වාචික සාක්ෂිද අනුව උතුරු නැගෙනහිර පොලිසි වල නීතිය ක්‍රියාත්මක කිරීමේ කටයුතු ඉතාම හොදින් සිදුවන බව පෙනේ.එයට හේතුව නම් එම පොලිසි වල රාජකාරි කරන නිලධාරීන්ගේ ඥාතීන් එම ස්ථානයන් සේවය නොකිරීමයි.

    ඥාති සංග්‍රහ, දේශපාලන සංග්‍රහ සහ හිතවතුන් වෙනුවෙන් සංග්‍රහ කරන විට ඔවුන් ක්‍රියාත්මක කරනුයේ නීතිය නොවේ. එය අවිනීතියයි. ඉහත ඝනයට අයත් වන පුද්ගලයන් වැරදි කරන විට ඔවුන් ආරක්ෂා කිරීමට පොලිස් නිලධාරීන් කටයුතු කරයි. එසේම සැකපිට අත් අඩංගුවට ගන්නා පුද්ගලයන්ටද දැවැන්ත හානියක් සිදුකරන්නේද ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව විසිනි. ඔවුන්ට පහර දී බලහත්කාරයෙන් ප්‍රකාශ වලට අත්සන් ලබා ගන්නා පොලීසියේ කටයුතු මේ වනවිට සිදුවන්නේ පාතාලයේ ක්‍රියාකාරකම් ලෙසිනි. අපට එවැනි සිද්ධි ගනනාවක් වාර්තා වී තිබේ. සාක්ෂි නොමැති වූ විට සැකකරුවන් ලෙස අත් අඩංගුවට ගෙන ඔවුන්ට පහර දී, වද දී ප්‍රකාශවලට අත්සන් ගෙන අධිකරණයට වාර්තා කරන අතර ඔවුන්ම ඒ සඳහා උපක්‍රමශීලීව සාක්ෂි නිර්මාණය කරයි. ඔවුන්ගේ වැරදි නිවරදිකම් බේරාගැනීමට අධිකරණයේ නඩුවකට පටලවන පොලිසිය දිගින් දිගටම අපරාධකරුවන් බවට මිනිසුන් පරිවර්තනය කිරීමෙන් කිසිම දිනක ශ්‍රී ලංකාව නියමිත දිශානතියට රැගෙන යාමට නොහැකි වනු ඇත.

    එසේම කුඩා වැරදිවලට යම් පුද්ගලයෙකු පොලිස් ස්ථානයට කැද වූ විට එහි සිටින ඔහුගේ ඥාතීන් විසින් බලපෑම් කරමින් තමන්ගේ එකාව බේරාගැනීමට කටයුතු කරන අතර පොලිස් නිලධාරීන්ගේ නිවෙස් ආසන්නයේම පොලිස් ස්ථානවලට ඔවුන් සේවයට යෙදවීමෙන් මෙම ගැටළු නිර්මාණය වේ. එය අනෙකුත් රාජ්‍ය සේවකයන් තුලින්ද දැක ගත හැකිය. එසේම පොලිස් නිලධාරීන් අපරාධකරුවන්ගෙන් අල්ලස් ගැනීමද බහුල වශයෙන් දැකිය හැකි අතර ඔවුන්නොවුන් අතර රහසිගත සම්බන්ධතාවක් පවතී. ඒ ආකාරයෙන් කටයුතු කරන කණිෂ්ඨ පොලිස් නිලධාරියාගේ සිට ඉහලම පොලිස් නිලධාරියා දක්වාම සිටි.

    නීතියට අනුව පොලිස් නිලධාරීන් වැඩනොකරන බව අමුතුවෙන් කියන්නට දෙයක් නැත. එවැනි දේවල් ඕනා තරම් අප දැක තිබේ. අවසන් වශයෙන් අප එය දුටුවේ පසුගියදා විශ්ව විද්‍යාල සිසුන්ට පහර දුන් අවස්ථාවේදීය. කිසිදු වරදක් නොකර තිබියදී පොලීසිය එදිනත් පහර දුන්නේය. ඒ ආකාරයෙන් පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ සිට ඉහලටත් පහළටත් සිදුකරනුලබන දැවැන්ත ඝනයේ අපරාධ ගනනාවක් සමාජය තුල සැගවී තිබේ. නමුත් ඒවාට මුහුණ දුන් පුද්ගලයන්ට ඒවා සමහගත කරන්නේ තමන්ට අසාධාරණයක් වන විටයි.

    යම් පුද්ගලයෙකුට නඩුවක් පටලවීමට පෙර පැහැදිලි සාක්ෂි තිබිය යුතුය. එය නීතිය තුල පැහැදිලිවම සදහන් කර තිබේ . සාක්ෂි නොමැති නම් ඔවුන් පොලිස් ස්ථානයේදීම නිදහස් කල යුතුය. අමුත් නිවැරදි නම් හෝ අපරාධයක් අනාවරණය නොවන්නේ නම් හෝ වෙනත් බළල් අත්වැල් වලට ඕනා ආකාරයෙන් පොලීසිය “ නීතිය අතට ගෙන ගොරකා දඩමස් කරන්නේ නම්” ඉන් කියවෙන්නේ එවැනි පොලිස් නිලධාරීන් සොයා වෙනමම මෙහෙයුමක් සිදුකල යුතු බවය.  ඒ සදහා ස්වාධීන පොලිස් අධීක්ෂක මණඩලයක් පිහිට විය යුතුව තිබේ. එය පොලිස් විනය පරීක්ෂණ සදහා පිහිටවන ලද පොලිස් නිලධරින්ගෙන් සමන්විත නොවන නවතම අංශයක් ලෙස ස්ථාපනය නොකර මේ ප්‍රශ්න විසදීමට නොහැකි වනු ඇත.  

    එබැවින් අප තව නොබෝ දිනකින්ම පොලිස් දෙපාර්තමේතුවේ නිලධාරීන්ගේ වංචා, දූෂණ, අක්‍රමිකතා, අසරණ මිනිසුන්ට නිරපරාදේ නඩුපැවරීම, නීතිය නැමීම, ගොරක දඩමස් කිරීම් ආදිය ඔවුන්ගේ නම් ගම් සහිතවම අනාවරණය කිරීමට කටයුතු කරමින් සිටි. ඒ වෙනුවෙන් අපගේ වෙබ් අඩවිය තුල වෙනමම කොටසක් වෙන් කර තිබෙන අතර වීඩියෝ සදහාද වෙනමම කොටස් එන කර තිබේ.

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version