English
සිංහල
01:17 අඟහරුවාදා, පෙබරවාරි 3, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    බම්බලපිටිය ශාන්ත පාවුළු විද්‍යාලයේ විදුහල්පතිනිය අල්ලස් ගනී. ළමයි ඇතුලත්කර ගැනීමට අමුතුම ආකාරයේ ගැහිල්ලක්. ආදී ශිෂ්‍යාවක්ද බලහත්කාරයෙන් රඳවාගෙන.

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    1
    Share on FacebookShare on TwitterWhatsApp

    ශ්‍රී ලංකාවේ අප මේ ගෙවන්නේ දූෂිතයන්ගේ සහ වංචනිකයන්ගේ රාජ්‍ය පාලනයට යටත්වය. එම දූෂිත සහ වංචා කිරීමේ බලය රාජ්‍ය පරිපාලන සේවයේ සිට විදුහල්පතිවරුන් දක්වාම සිදුවන්නේ රාජපක්ෂවරුන් විසින් හදුන්වාදුන් දූෂිත ක්‍රමයන් හේතුවෙනි. එය දැන් පිළිකාවක් සේ ශ්‍රී ලංකාව පුරාම පැතිරී අවසන්ය.   

    බම්බලපිටිය මිලාගිරිය ශාන්ත පාවුළු විද්‍යාලයේ විදුහල්පතිනිය පාසලට ශිෂ්‍යාවන් ඇතුලත් කර ගැනීම සදහා අල්ලස් ලබාගැනීම සිදුකරන්නේ ආදී ශිෂ්‍ය සංගමය හරහා බවට පුවතක් වාර්තාවන අතර එහි ආදී ශිෂ්‍ය සංගමයද තර්ජනාත්මකව මුදල් එකතුකරන බවද සාක්ෂි සහිතවම අප වෙත ලැබී තිබේ. එසේම අවුරුදු 5 කින් ආදී ශිෂ්‍ය සංගමයේ මහා සභාවක් රැස්ව නැතිබවද කිය වේ.

    2017 වර්ෂයේ සිටම ආදී ශිෂ්‍ය ඝණය යටතේ දරුවන් ඇතුලත්කර ගැනීම සදහා මෙසේ අල්ලස් ලෙස මුදල් සහ අමුද්‍රව්‍ය ලබා ගන්නා අතර මේ වන විට 2024, 2025 වර්ෂයේ දරුවන් ඇතුලත්කරගැනීම සදහාද මේ වන විට අල්ලස් ලබාගනිමින් තිබෙන බව සාක්ෂි මගින් අනාවරණය වේ.

    2025 වර්ෂයේ ඇතුලත් කිරීමට සිතාගෙන සිටින දෙමාපියන්ගේ දරුවන්ගෙන් මුදල් ලබා ගන්නා අයුරු

    මෙම පාසලේ විදුහල්පතිනියගේ ගමන් බිමන්, මෙන්ම ඇයගේ නඩු සදහාද ආදී ශිෂ්‍ය සංගමය මගින් මුදල් ලබා දී තිබෙන බවද පාසලේ ක්‍රීඩා උත්සව ඇතුළු සෑම උත්සවයකටම මෙසේ අධික ලෙස මුදල් ලබාගන්නා බවද, දෙමාපියන්ගේ තරාතිරම අනුව සහ දෙමාපියන් වියදම් කරන මුදල්  අනුව දරුවන්ට පාසලේ විවිද තනතුරු ලබාදෙන බවද කිය වේ.

     ආදී ශිෂ්‍ය සංගමයේ ප්‍රියන්ති පෙරේරා නැමති කාන්තාවක් එහි විදුහල්පතිනිය සමග එක්ව මෙසේ  මූල්‍ය වංචාව සිදුකරන බවද ඒවා විගණනය කර නැතිබවද කියවේ. එසේම විදුහල්පතිනියගේ සියලුම වියදම් දරන්නේ ආදී ශිෂ්‍ය සංගමයෙන් බවද විවිද කටයුතු පෙන්වා දෙමින් මුදල් අයකරන්නේ සෑම වසරකම පලමු වසරට දරුවන් ඇතුලත්කර ගැනීමට බවද කියවේ.  

    ජෙනරේටර් 02 ක් ගැනීම සදහා 2024 සහ 2025 දරුවන්ගෙන් මුදල් ලබා ගනිමින් සිටින අතර ගුරු දිනයට රුපියල් 5000, ලෝක ළමා දිනයට රුපියල් 5000, ක්‍රීඩා උත්සවයට 5000, පාසලේ පිරිතට රුපියල් 5000 බැගින්ද එකතුකර තිබෙන අතර මෙම කටයුතු සදහා සමස්ත පාසලේම පන්ති කව මගින්ද මුදල් එකතුකර තිබේ.

    ගරාජයට, රෝලර් දොර, ගිලන් කාමරයට පාසලට ඇතුලත් කරගන්නා එක් දරුවෙකුගෙන් රුපියල් 25000 ක් පමණ වන මුදලක්ද, ප්‍රමාද වී අයදුම්පත් ලබාදෙන පුද්ගලයන්ගෙන් දරුවන් ඇතුලත් කරගැනීම සදහා රුපියල් ලක්ෂ 6 ක් එකතුකරන බවද  අපට සාක්ෂි ලැබී තිබේ. එසේ මුදල් එකතුකරනුයේ ද ආදී ශිෂ්‍යාවන්ගෙන් බවද සදහන් වේ. එසේම මෙම පාසලේ විනය කමිටුවක්ද නැති අතර මෙම පාසලේ දියණිය 10 දෙනෙක් බෙල්ලන්විල ඇවිදින මන්තීරුවට සැප්තැම්බර් 28 දින උදේම ගොස් තිබෙන අතර පොලීසිය මගින් නැවතත් ඔවුන් පාසලට ගෙනත ඇරලවා තිබේ.

    එසේම අවුරුදු 25 ක් පමණ වන දුල්ෂි සවින්ධ්‍යා නැමති තරුණියක් ආදී සිසු සංගමයේ සාමාජිකත්වය ලබාගැනීමට ගිය අවස්ථාවක පාසලෙන් එලියට පැමිණීමට ඉඩ නොදීමක් නිසා බම්බලපිටිය පොලිසිය වෙත පැමිණිලිකරතිබෙන අතර එම පැමිණිල්ල අද සමථ මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ. ඇයට කෲර සහ අවමන් ලෙස සලකා ඇති අතර අයුතු ලෙස අවහිර කර තිබේ.

    ගරු අධ්‍යාපන ඇමතිතුමනි, මේ පිලිබදව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස අගතියට පත්ව පීඩා විදින දෙමාපියන් ඔබගෙන් ඉල්ලා සිටී. සාක්ෂි කිහිපයක් පමණක් මෙහි සදහන්කර තිබෙන අතර විමර්ශනයක් සිදුකරන්නේ නම් සියලුම සාක්ෂි අධිකරණ නියෝගයකින් තොරව අප විසින් ලබාදෙන්නෙමු.

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version