අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රකාශ කළේ රජයේ ඉඩම් ගොවීන්ට වගාකිරීමට ලබා දීමේදී කිසිම රජයේ නිලධාරියෙකු එයට හරස් නොවිය යුතු බවයි.
රජය නියෝග කර ඇත්තේ රජයේ ඉඩම් විවිධ චක්‍රලේඛ ප්‍රකාරව වගා කිරීම සඳහා ගොවීන් වෙත ලබාදීමට බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී අවධාරණය කළේ.
ආර්ථික අර්බුදය මඟහරවා ගැනීඹ සඳහා රට ආහාර නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත කළ යුතු බව ද අග්‍රාමාත්‍ය හෝමාගම කඳනවත්ත ප්‍රදේශයේ පැවති උත්සවයක දී පෙන්වා දෙන ලදී.
















































