අද (18) පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර ඇත්තේ,
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධුරය ලබාදීම සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් මෙතෙක් සිදුවී නොමැති බවයි.
















































