ඊයේ (18) රාත්‍රියේ අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමි අපවත් වී ඇත.
උන්වහන්සේ රෝගාතුරව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර අපවත් වී ඇති බව වාර්තා වේ.
අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමි අපවත් වන විට 69 වන වියෙහි පසුව ඇත.














































