ශ්‍රී ලංකාව සංචාරක ක්ෂේත්‍රය හරහා 2022 ජනවාරි සිට ඔක්තෝබර් මස තෙක් උපයා ඇති ආදායම අමෙරිකානු ඩොලර් බිලියනයේ සීමාව ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ.
මේ බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාර්තා කර ඇත.
එහිදී අමෙරිකානු ඩොලර් මිලියන 75.6ක ආදායමක් පසුගිය ඔක්තෝබර් මස සංචාරක ක්ෂේත්‍රය තුළින් උපයා ඇති බව ද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර ඇත.
















































