English
සිංහල
10:30 බදාදා, සැප්තැම්බර් 24, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ලියන්වල ශාසනරතන හිමි සඳ –  නොදුටු ශ්‍රී දළදා මලිගාවේ සහ පන්සල් වල විනාශයද දකිනු මැනවි. අය – වැයට දෙහි කැපීමට පෙර.

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    මේ වන විට ශ්‍රී ලංකාව පුරාම පැරණි වෙහෙර විහාරස්ථාන විනාශ වෙමින් පවතී. ඒවා ආරක්ෂා කරගත යුත්තේ සංඝ සමාජය නොව ගිහි සමාජය විසින් වුවත් මේ වන විට ශ්‍රී ලංකාවේ බහුතරයක් භික්ෂූන්, භික්ෂු වේශය අත් හැර ගිහි වේශයෙන් පෙනී සිටි. නමුත් බුදුන් දෙසු මග යන මහා සංඝ රත්නය 70% කටත් වඩා ශ්‍රී ලංකාව තුල වැඩ වාසය කරති. මහා සංඝ රත්නය ලෙස පැරණි නිඝන්ඨ නාථ පුත්‍රගේ ගොලයෝද ශ්‍රී ලංකාවේ ජාති, ආගම් මෙන්ම දේශපාලන බේද ඇතිකරමින් ඇතිකරමින් රටත්, ජාතියටත් ශ්‍රී සම්බුද්ධ ශාසනයත් විනාශ කරමින් සිටින බව අමුතුවෙන් කිව යුතු නැත. කෙසේ නමුත් එසේ නොවන  ගිහි වේශයෙන් සිටින සමහර භික්ෂූන් වහන්සේලා රටත් ජාතියත් ශ්‍රී සම්බුද්ධ සාසනයත් බේරාගැනීම වෙනුවෙන් සත්‍ය ලෙසම රටේ ඒකීය භාවය, ජාතික එකාබද්ධතාවය සහ ජාතික අනන්‍යතාවය වෙනුවෙන් සිළුම ජාතීන් වෙනුවෙන් කටයුතු කරමින් සිටි. දස සිල් ආරක්ෂා නොකලද උන් වහන්සේලා මිගෙට්ටුවත්තේ ගුණානන්ද, තොටගමුවේ ශ්‍රී රාහුල, වාරියපොල ශ්‍රී සුමංගල හිමි වැනි පරපුරවල් වලට අයත් මහා සංඝ පරපුරවල් නියෝජනය කරන ජාතික වීරවරුන්ය.

    එවැනි ලෙස කටයුතු සිදුවෙමින් තිබියදී නිදහසින් පසු ප්‍රකාශිත අසාර්ථක ම අය – වැය ප්‍රකාශනය මෙවර ජනපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරනු ලැබූ බව ජාතික සංඝ සම්මේලනයේ සභාපති පූජ්‍ය ලියන්වල ශාසනරතන හිමියෝ ඊයේ (15) මහනුවරදී පවසන ලද බව මාධ්‍ය අනාවරණය කර තිබේ.

    දළදා වහන්සේ ඇතුළු සමස්ත ශ්‍රී දළදා මාලිගයම විනාශ කරමින් සිටින්නේ එහි සේවකයන් කිහිපදෙනෙකු බවත්, එහි සමහර සේවකයන් මේ වන විටත් බේබද්දන්ව සිටින බවත් අප වාර්තා කර තිබේ. එසේම හිටපු බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්, වර්තමාන බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් මෙන්ම පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්ද මෙරට අතීත උරුමයන් මෙන්ම ආගමික සංස්කෘතීන් ආරක්ෂා කල යුතු පුද්ගලයන්ය. නමුත් ඔවුන් සිදුකරනු ලබන විනාශයන් නොපෙනුණු ලියන්වල ශාසනරතන හිමියෝ මහනුවරදී මාධ්‍ය හමුවේ උන්වහන්සේ කියා සිටියේ, මෙය අය-වැය ප්‍රකාශයක් නොව රට, ජාතිය බහුජාතික සමාගම්වලට පාවා දෙන වචන හරඹයක් පමණක් බව ය.

    අය-වැයද සියයට සියයක් හොදබව අපද කියන්නේ නැත. නමුත් උන් වහන්සේ මහනුවර සිට රට වෙනුවෙන් කතා කිරීමද හොදවැඩකි. නමුත් උන් වහන්සේ වැඩ සිටින මහනුවර ශ්‍රී දළදා මාලිගාව තුලද සිදුවන්නේ වංචනික ව්‍යාපාරයකි. එහි එක් කොටසක් කොම්පැනියක් බවට පත් කර තිබෙන බවද අප සාක්ෂි නොහොත් ව්‍යාපාර නාම ලියාපදිංචිකිරීමේ සහතිකයද සහිතවම හෙළිදරව් කර තිබේ. නමුත් මෙවන් හිමිවරුද නිහඩය. උන් වහන්සේලාගෙන් මිහින්තලාවේ හිමිට පමණක් එය මනාව වැටහීමද රටක් ලෙස සතුටු විය යුතුය.

    මාධ්‍ය හමුවේ තවදුරටත් අදහස් පළ කළ ලියන්වල ශාසනරතන හිමි මෙසේ ප්‍රකාශ කර තිබුණි.

    “වෙනත් රටක අය – වැය ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්නේ ඒ රටේ ආර්ථිකය, ජනතාවගේ ආර්ථිකය යම් තරමකින් හෝ නංවන්නයි. රටේ සම්පත් ආරක්ෂා කරන්නයි. මේ ප්‍රකාශිත අය-වැය තනිකර ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඕනෑ එපාකම් මත සකස් කළ ලියවිල්ලක් පමණයි. මෙමගින් අධිරාජ්‍යවාදී විදේශිකයන් හට, විජාතික සමාගම්වලට අපේ රටේ භෞතික සම්පත් විකුණා දැමීම සඳහා පිඹුරුපත් සැකසීම පමණයි සිදු කෙරෙන්නේ. මේ රටේ ආර්ථිකය විනාශ කොට, ජනතාව මත දැරිය නොහැකි තරම් බදු බර පටවමින්, ජාත්‍යන්තරයේ අල්ලේ නැටවෙන රූකඩයක් බවට මේ රට පත්කරපු දේශද්‍රෝහී දේශපාලනඥයෝ තවමත් යහතින් උසස් තනතුරු හොබවමින් ඉන්නවා. වෙනසක් ඉල්ලා අරගල කරපු කණ්ඩායමේ පවා බහුතරයක් හිටියේ දේශපාලන අතකොළු බව දැන් හෙළි වුණා. ඒ අයත් මේවට වගකිව යුතුයි.

    මේ ඉදිරිපත් කළ අය-වැයෙන් අපේ රටට, ජනතාවට, සමාජයට, සංස්කෘතියට හෝ ආගමට, ආර්ථිකයට කිසිදු හෝ සේවාවක් ලැබිලා නෑ. නිකම්ම නිකම් වචන ගොඩක් කිව්වා විතරයි. මේ පුස් ලියවිල්ලට හුරේ දාන දේශපාලනඥයෝත් තවමත් රටේ ඉන්න එක ගැන අපිට පුදුමයි. ජනතාවට අවස්ථාවක් ලද විට මේ අයට වෙන දේ බලාගන්න පුළුවන්.” යනුවෙන්ද සදහන් කරන ලදී.

    නමුත් උන් වහන්සේ ප්‍රකාශ කරන අකාරයේ දැවැන්තම විනාශය සිදුකරනේ මෙවර  නාමික භික්ෂූන් වහන්සේලා කිහිපනමක් සහ දියවඩන නිලමේ ඇතුළු නිලමේවරුන් කිහිපදෙනෙක් සමග රාජ්‍ය සේවයේ ඉහල පැලැන්තිය වේ. විදේශ බලවේග මෙරටට රැගෙන එන්නේ ඔවුන්ගේ හිටැහැ මිතුරුකම් ඔස්සේය. අවුරුදු ගනනාවක් තිස්සේ මෙරටට ණය රැගෙන ඇත්තේ රට උගස්කර නම් නය නොගෙවන විට එම නය දුන් විදේශ රටවල් ශ්‍රී ලංකාවේ සම්පත් ආක්‍රමණය කරති. අය – වැයට දොස් තැබීමට පෙර මෙරට සම්පත් උගස්කර ණය ගෙන ඒවා විනාශ කරනවිට ලියන්වල ශාසනරතන හිමි – සඳ වැඩ සිටියේ ශ්‍රී ලංකාවේ නොවිය හැකිය.

    කෙසේ නමුත් ජනතාව මේ වන විටත් සංඝ සමාජයද පිළිකුල් කරමින් සිටි. එය රටක් ලෙස අප ලබමින් සිටින දැවැන්ත පරාජයකි. මේ දැවැන්ත විනාශයට ශ්‍රී ලංකාවේ සොයළුම මාධ්‍යද වග කිව යුතුය. සංඝ සමාජයෙන් ශ්‍රී ලංකාවේ ජනතාව දුරස් වීමේ ප්‍රතිපලය අප දැනටමත් අත් විදිමින් සිටි. එබැවින් භික්ෂූන් වහන්සේලා දැන්වත් කල යුත්තේ එකට එකතුව රට තුල සිදුවන ආගමික, සහ සාසනික විනාශයට එරෙහිව කටයුතු කරමින් විනාශවෙමින් පවතින පැරණි වෙහෙර, විහාරස්ථාන සහ දේවාල ඇතුළු ආගමික ස්ථාන ආරක්ෂා කිරීමට වැඩපිළිවෙලක් සකසමින් ජනතාවගේ ආරක්ෂකයා වීමටය. පාලකයන් තමන්ගේ ක්‍රමයට වැඩ කිරීමද නවතින්නේ භික්ෂූන් වහන්සේලාද තම අනුගාමිකයන්ගේ එලොව සහ මෙලොව අභිවෘද්ධිය වෙනුවෙන් ජනතාව පෙළගැස්වීම කළහොත පමණි. ඉන් බෞද්ධ දහම් පාසලද ආරක්ෂාවන අතර ජනතාව භික්ෂූන් කෙරෙහි නැවතත් තම ගරුත්වය පිදීමට කටයුතුකරනු ඇත. මේ ලිපිය ලියන මා ද බෞද්ධයෙකි. බෞද්ධ දේශනාවට අනුව භික්ෂූන් මෙසේ විනාශ වන බවත්, නමුත් ඔවුන්ව විවේචනය කිරීමෙන් වලකින ලෙසද සදහන් කර තිබේ. නමුත් මා මෙම ලිපිය ලියා ඇත්තේ භික්ෂූන් වහන්සේලා පිලිබදව නොව භික්ෂු වේසයෙන් පෙනී සිටින පුද්ගලයන්ට වන අතර ලියන්වල හිමියන් භික්ෂු වේශයෙන් පෙනී සිටින අයෙක් ලෙසද මා සදහන් කර නැත.

    එබැවින්, සත් සමාජයක් ගොඩනැගීමට කටයුතු නොකර සහ රජය පිලිබදව තම අදහස් ප්‍රකාශ කිරීමද පලක් නැත. නමුත් භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසට අනුව තම අදහස් ප්‍රකාශකිරීමට අයිතියක් ඇති අතර රජයද උන් වහන්සේගේ හඩට ගරු කල යුතුය.  

    ((චායාරූපය අන්තර්ජාලයෙනි)) 

    (

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version