නොවැම්බර් මස 30 වනදා තෙක් තිලිණි ප්‍රියමාලි, ජානකී සිරිවර්ධන, ඉසුරු බණ්ඩාර සහ බොරැල්ලේ සිරිසුමන හිමියන් යන අය තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් දෙන ලද නියෝගයකට අනුව මොවුන් මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කළ කාලය දීර්ඝ කර ඇත.













































