English
සිංහල
07:33 අඟහරුවාදා, පෙබරවාරි 3, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    අහස පොළව නුහුලන මිනිසුන්ගේ ජිවිතත් එක්ක කරන සෙල්ලම.

    S.N. Edirisinghe by S.N. Edirisinghe
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    මේ දැවැන්ත ඖෂධ ගැටළුව සම්බන්දව පරීක්ෂණ රැසක් පවත්වන ලද මොරටුව විශ්වවිද්‍යාලයේ උගතෙක් සමග  මාධ්‍යවේදී දර්ශන හදුන්ගොඩ මහතා සිදු කළ සාකච්ඡාවෙදී කරුණු රැසක් අනාවරණ කරගත හැකි විය.

    පසුගිය කාලය පුරාවටම විවිධ ඖෂධ ගනනාවක හිඟයක් පවති . FBC පරීක්ෂණ පැවැත්වීමට අවශ්‍ය ප්‍රතික්‍රියක නොමැත,ශික්ෂණ රෝහල් වල අත්‍යාවශ්‍ය බෙහෙත් ගණනාවක් නොමැති වීම,මහරගම පිළිකා රෝහලද මේ වන විට පවත්වාගැනීමට නොහැකි තත්වයටම පත්ව ඇත,හදවත් රෝගීන් දිව යට තබාගන්න පෙත්තද මේ වනවිට අවසන්ව ඇත. මෙවැනි උදාහරණ රැසක්  අනාවරණය කළ  හැකිබව මොහු පවසන ලදී .මේවා සියල්ල මිනිසුන්ගේ ජිවිත හා සම්බන්ඳ  දැවැන්තම ප්‍රශ්ණ  බවට පත්ව ඇති බව මෙහිදී වැඩි දුරටත් මොහු සදහන් කරන ලදී.

    මිනිසුන්ගේ ජිවිතාරක්ෂිත බෙහෙත් වර්ග 14 දැනට හිගව ඇති අතර ඒවා කඩිනමින් ගෙන්වීමට අවශ්‍ය මොහොතක සෞඛ්‍ය අමාත්‍යංශය විසින්  පසුගිය කාලයේ ගොඨභාය ජනපතිව සිටින කාලයේ චන්න ජයසුමන, පවිත්‍ර වන්නියාර්ච්චි යන අය විසින් ලිංගික උත්තේජනය සඳහා අවශ්‍ය වන බෙහෙත්  ලංකාව තුල දැනට අවශ්‍ය ප්‍රමාණයට තිබියදී මේවා ගෙන්වීම සදහා ටෙන්ඩර් කැදැවීමක් සිදුකරන අතර   මෙහිදී ඉදිරිපත් වන්නේ එක නව සමාගමක් පමණක්  බවත් මෙහිදී මොහු විසින් පවසන අතර මෙවැනි ක්‍රියාවලියකදී  සිදුවිය යුත්තේ.නැවත මිල කැඳවීමක් සිදු කළ යුතු වීම,කෝටි 5 වැඩි බෙහෙත් ගෙන්වීමේදී  තාක්ෂණික ඇගයීමේ කමිටුවක් විසින් ඇඟයීමක් කළ යුතු අතර එහි සාමාජිකයන් 5 සිටිය යුතුය ..නමුත් මෙහිදී නැවත මිල කැඳවීමක් සිදු නොකරන අතර ඇඟයීම් කමිටුවේ සිටියේද සාමාජිකයන් 3 පමණි.මෙවැනි හොර සමාගමකට අනුමැතිය ලැබුණේ  කෙසේද  යන්න සොයාබැලිය යුතු බව මොහු සදහන් කරන ලද

    මෙම සමාගමේ නම වශයෙන් මොහු සදහන් කරන ලද්දේ “යාදෙන් පි. එල්. සි”සමාගමයි.මෙහි හිමිකරු වශයෙන් සදහන් කරන්නේ අල්ලස් ඉල්ලීම, හොරකම් කිරීම ,දැව සංස්ථාව විනාශ කිරීම  සම්බන්ධ චෝදනා රැසකට සම්බන්ධ රාජ්‍ය දැව සංස්ථාව හිටපු සභාපති පියසේන දිසානායක මහතාගේ පුත් ශෂීමාල් දිසානායක බව මෙහිදී මොහු විසින් සදහන් කරන ලදී .

    එසේම වෙනත් සමාගම් වලින් අඩු මුදලට බෙහෙත් ගෙන්වීමට අවස්ථාව තිබියදී ඉතා වැඩි මුදලකට බෙහෙත් ගෙන්වීම සදහා ”යාදෙන් පි .එල් .සි”සමාගමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය අවසර දී ඇති බවද මොහු මෙහිදී සදහන් කරන ලදී.එමෙන්ම මේ සමාගම ගෙන්වූ  ඖෂධ  16න් 8ක්ම අන්තරායක ඖෂධ වන අතර ඒවාට කිසිදු තත්ව  පරීක්ෂණයක් සිදු නොකරන  බවද ඔහු සදන් කරන ලදී.මේ සියලු අන්තරායක ඖෂධ ගෙන්වා ඇත්තේ රජයේ රෝහල් සදහා නොවන අතර මේ පිටුපස දැවැන්ත දේශපාලන බලපෑමක් සිදුව ඇති බව වැඩිදුරටත් පවසන ලදී .අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මේ සමාගමෙන් කෝටි 5 අල්ලසක් ගෙන ඇති අතර ඒ අල්ලසෙන් මේවා සිදු කරනවාද නැද්දැයි යන්න සොයාබැලිය යුතු බව මොහු සදහන් කරන ලදී.

    වෙනත් රටවලින් භාවිතා නොකර ඉවත් කිරිමට ඇති බෙහෙත්’ ෆාමෙස්’ යන සමගම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සමග එක්ව වැඩි මිලට ගෙන්වා ෛවදවරුන්ගේ විරෝධය මැද මිනිසුන්ට ලබාදීමද මේ අමාත්‍ය සරත් ලියනගේ මහතා ගේ වංචනික ක්‍රියාවක් බව  මෙහිදී පවසන ලදී .

    2015/2017 කාලයේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය සභාපතිවරයා ලෙස කටයුතු කල අමාත්‍ය සරත් ලියනගේ මහතාට ඖෂධ මිලදීගැනීමේදී දැවැන්ත.වංචා සිදු වී ඇති බැවින් රාජ්‍යආයතන වල ජනාධිපති කොමිසම විසින්ද ස්වාදීන කොමිසන් සභාව විසින්ද කෝප් කමිටුව විසින්ද අවසාන වතවට  ජාත්‍යන්තර විගණන සමාගම විසින්ද  නීතිමය පියවර ගන්න ලෙස පැවසු නමුත් පසුගිය කාලයේ ජනපති ගොඨභය  රාජපත්ෂ මාහතාද ඔහුගෙන් පසු පත්වී ආ වැඩබල ජනපති රනිල් වික්‍රමසිංහ විසින්ද කිසිදු පියවරක් නොගත්තේය ඔහු පත්වී පැමිණි මුල්ම දිනයේද සිදු කරනු ලැබුයේ මේ අමාත්‍යවරයා ඉවත් කිරීම වෙනුවට නැවත එතුමාම  සෞඛ්‍ය ඇමති ලෙස පත් කිරීමය මෙය සාපරාධී මිනීමැරුම් වලට අනුබල දීමක් ලෙස සැලකිය හැකි බව මොහු මෙම සාකච්ඡාවෙදී පවසන ලදී.කිසිම බලධාරියෙක් මේ පිළිබද තීරණයක් නොගන්නේ ඇයිද යන්න දැවැන්ත පැනය කෙසේ හෝ විසදාගත යුතු බව ඔහු අවසන් වරට පවසන ලදී.

    Tags: විශේෂාංග
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ.

    මාර්තු 15, 2024
    ආගමික

    ශ්‍රී පාදෙ ගිය රස්තියාදුකාර තරුණයෝ 23 ක් අත් අඩංගුවට!.

    පෙබරවාරි 23, 2024
    අධ්‍යාපන

    රනිල්ගේ හිඟා කෑම සහ ගැට නොවැටීම!. ජනපතිට නැවත ජනපති විය නොහැක!

    පෙබරවාරි 16, 2024
    රාජ්‍ය පරිපාලන

    රත්නපුරේ ඇමතිට එරෙහිව ගම්පොළ මහජන විරෝධයක් !

    පෙබරවාරි 16, 2024
    විදේශීය පුවත්

    ”CEYONESE CRAB ” සිංගප්පූරුවට ශ්‍රී ලාංකේය ආහාර කලාව හඳුන්වා දෙයි.

    පෙබරවාරි 4, 2024
    පුරාවිද්‍යා

    මහා විජයබාහුගේ සටන් බිම මානාවුළුපුර

    ජනවාරි 4, 2024
    විශේෂාංග

    පී. චන්ද්‍රසේකරන් මහතා වෙනුවෙන් ගුණානුස්මරන උළෙලක්

    දෙසැම්බර් 31, 2023
    ආරක්ෂක අමාත්‍යාංශය

    විශ්‍රාමික හමුදා නිලධාරියෙක් තනතුරුවලට පත්කිරීමේ භයානක කම සහ ආරක්ෂක ලේඛම්ගේ අයහපත් හැසිරීම.

    දෙසැම්බර් 30, 2023
    විශේෂාංග

    නැවත සොයා ගත් ” මොනාලිසා “

    දෙසැම්බර් 29, 2023
    තරුණ සහ ප්‍රජා පුවත්

    ඉලක්කයක්, දැක්මක්, කැපකිරීමක් නැති අපේ තරුණයන්ට, අපේ තරුණයෙක්ගෙන්ම පාඩමක්

    දෙසැම්බර් 22, 2023
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version