English
සිංහල
12:29 සෙනසුරාදා, අප්‍රේල් 18, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    පුබුදු ජාගොඩගෙන් චන්නට කැත වැඩක් . චන්න ජයසුමන “රාවණාට” කියයි.

    SP. Karunarathna by SP. Karunarathna
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    පසුගියදා දර්ශන හදුන්ගොඩ මහතා නිර්ණාමික පුද්ගලයෙකු සමග පවත්වන ලද අන්තර්ජාල සාකච්ඡාවේදී ලිංගික උත්තේජනයට අදාල  බෙහෙත් ගෙන්වන ලද්දේ හිටපු අමාත්‍ය චන්න ජයසුමන මහතා සහ හිටපු අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි බව අණාවරනය විය.

    එම වීඩියෝව උපුටා දක්වමින් අප එය පුවතක් ලෙස පලකරන ලදී. එම පුවතට ප්‍රතිචාර දක්වමින් හිටපු අමාත්‍ය චන්න ජයසුමන මහතා අප අමතා එම බෙහෙත් ගෙන්වා ඇත්තේ 2020 අගෝස්තු පාර්ලි‌‌මේන්තු මැතිවරණයට පෙර බවද, එම කාලයේ ඔහු විශ්වවිද්‍යාලයේ සේවය කල බවද සදහන් කරන ලදී. එසේම එම වීඩියෝව නැරඹු පිරිස් වීඩියෝවට පහතින් දක්වා තිබූ අදහස් දැක්වීම් වලට අනුව (Comments) එහි සිටින්නේ පුබුදු ජාගොඩ මහතාය.

    ඒ අනුව එම චෝදනාවට තමන් සම්බන්ධ නැති බවට තහවුරු කිරීම සදහා 2020 ජුනි 30 දින ප්‍රසම්පාධන කමිටු වාර්තාවක පිටපතක්ද අපවෙත ඒවා තිබේ.කෙසේ නමුත් මෙය අප විසින් පලකරන ලද්දේ වෙනත් වීඩියෝවක් උපුටා දක්වමිනි. එම වීඩියෝව මෙම අනාවරණයන් සිදුකරන නිර්ණාමික පුද්ගලයා විසින් වුවත් මෙම සාකච්ඡාව පවත්වන ලද්දේ සමාජ මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ මහතා විසිනි. එහි වගකීම ගත යුත්තේ අදාළ නිර්නාමික පුද්ගලයා විසින් බැවින් මේ පිලිබදව තව දුරටත් කරුණු පැහැදිලිකරමින් සත්‍යම සිද්ධිය සමාජයට අනාවරණය කිරීමට දර්ශන මහතා නැවතත් වීඩියෝවක් කල යුතුව තිබේ. එසේම ඔහු ප්‍රකාශ කරන වීඩියෝවේ සදහන් කරුණු කාරණා වලට අදාල බෙහෙත් වර්ගය මෙයමද යන්න වග ඔහු තහවුරු කල යුතු අතර චන්න ජයසුමන මහතා අප සමග ප්‍රකාශ කරන ලද්දේ මෙම බෙහෙත් වර්ගය ලිංගික උත්තේජනය සදහා ගන්නා බෙහෙතක් නොව හදවත් සැත්කම් වලදී යොදාගන්නා බෙහෙතක් බවයි. එය සනාථ කිරීම සඳහා අප වෙත චන්න ජයසුමන මහතා විසින් ලිපියක් ද යොමු කරන ලදී.

    ප්‍රසම්පාධන වාර්තාවේ සදහන් වන ආකාරයට එම කමිටුව සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, MOHIM,අධ්‍යක්ෂක ඒ.ජී.ලුඩෝවයික්, ශ්‍රී ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඩබ්.කේ.වික්‍රමසිංහ, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ප්‍රධාන කළමනාකරු වෛද්‍ය දිනූෂ දසනායක යන අය සහභාගී වී තිබේ.මේ සඳහා වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඩී.ආර්.කේ.‌හේරත් මහතා සම්බන්ධ වීමට නියමිතව තිබුණ ද ඔහු ඊට සහභාගී වී නොමැති බවට අදාළ ලිපිය තුළ සඳහන් කර තිබුණි. කෙසේ නමුත් මෙහි සභාපතිවරයාටද දැඩි චෝදනා රාශියක් එල්ලවී තිබේ. අප ඒවාද වාර්තා කර තිබේ.

    චන්න ජයසුමන මහතා විසින් අපට ඉදිරිපත් කරන ලද කමිටු වාර්තාව.

    කෙසේ නමුත් ඉහත් ලිපිය අප වෙත යොමු කරමින් චන්න ජයසුමන හිටපු අමාත්‍යවරයා මෙම සාකච්ඡාව තුළ තිබූ අඩුපාඩු සහ නිර්වද්‍යතාව අවබෝධ කර දුන්නද එම ලිපිය යළි නිවැරදි කරන ලෙස හෝ ඉල්ලීමක් සිදු නොකරන ලදී. නමුත් මෙවැනි වැරදීමක් අප අතින් සිදු වූයේ නම් එය යළි නිවැරදි කිරීම අප සතු යුතුකමක් මෙන්ම වගකීමකි. නමුත් අප එය පළකර තිබෙන්නේ සාකච්චාවක් උපුටාගෙනය. මේ පිලිබඳව කල ගවේශනයක් අප සතුව නැති අතර ” යමෙක් යම් තැනක ප්‍රකාශයක් කරයිද, එය පලකිරීමට අප බැදී සිටි”. එය ගවේශනය කර තිබෙන්නේ සාකච්චාවේ සිටින නිර්නාමික පුද්ගලයා බැවින් ඔහු වහාම මේ පිලිබඳව දර්ශන හදුන්ගොඩ හරහාම නැවත වීඩියෝවක් පළකර සැබෑම දේ ඉදිරිපත් කල යුතුව තිබේ. එසේ නොමැති වුවොත් අප වෙත ඒවා තිබෙන ලිපියට අනුව චන්න ජයසුමන මහතා නිවැරදි වේ.

    මෙම ප්‍රකාශයන් සිදුකරන පුද්ගලයා නිර්ණාමික අයුරින් එය සිදුකළ ද එහිදී යම් පුද්ගලයෙකුට නිකරුනේ මඩ ප්‍රචාරයක් සිදුවන්නේ නම් මාධ්‍යවේදීන් වශයෙන් අප එය නිවැරදි කිරීම සිදුකළ යුත්තකි.මෙහිදී චන්න ජයසුමන අමාත්‍යවරයා විසින් අප වෙත එවන ලද ලිපියට අනුව ගම්‍යවන්නේ මෙම කාලය තුළදී සෞඛ්‍ය අමාත්‍යයවරිය වශයෙන් කටයුතු කර තිබෙන්නේ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය බවයි.‌

    https://www.ravanalankanews.lk/18029/11/%e0%b6%bd%e0%b7%92%e0%b6%82%e0%b6%9c%e0%b7%92%e0%b6%9a-%e0%b6%8b%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b7%9a%e0%b6%a2%e0%b6%b1-%e0%b6%b6%e0%b7%99%e0%b7%84%e0%b7%99%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9c%e0%b7%99/39/08/

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version