English
සිංහල
11:27 සිකුරාදා, නොවැම්බර් 14, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ජෝෂප් ස්ටාලින්ගේ නරි වැඩ

    SP. Karunarathna by SP. Karunarathna
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    රටේ ජනතාව කුසගින්නේ මැරෙද්දී ටිචගේ සාරිය උඩට අදිමින් කරනු ලබන විකට නාඩගම් තවමත් අවසන් වී නොමැත.පාසල් ළමුන් කන්න නැතුව ,පාසලට එන්න සල්ලි නැතුව කඳුළු ගොඩක් මැද දුක්විදින වාතාවරණයක් තුල මෙවන් නිවට කතා ගොතමින් දේශපාලුවන්ටයි ආණ්ඩුවටයි කඩේ යනවා විනා අහිංසක ජනතාවගේ පැත්තෙන් හිටගෙන ඔවුන් වෙනුවෙන් හඩක් නැගීමට මේ කටුසු ගති ඇති වෘත්තීය සමිති ක්‍රියාකාරීන්ට අද වන විට නොහැකි වී ඇත.

    යහපාලන ආණ්ඩුව සමයේදී අධ්‍යාපන ඇමතිවරයා ලෙස තමන් ගැබිනි මාතාවන්ට සුදුසු ඇඳුමකින් පාසලට පැමිණීමට ඉඩ සැලැස්වීමට ගත් උත්සහයේදී ඊට ප්‍රබලව විරුද්ධ වූ වෘත්තීය සමිති අද වනවිට ගුරුවරියන් අඳින සාරිය ගැලවීමට උත්සහ කරන බව එක්සත් ජාතික පක්ෂයේ උපනායක අකිල විරාජ් කාරියවසම් ඊයේ (නොවැ. 24) පැවසීය.

    ගැබිනි ගුරුවරියන් සාරියක් ඇඳගෙන පාසලට පැමිණීමේදී බොහෝ අපහසුතාවන්ට ලක්වෙන බවට ත්, සමහර අවස්ථාවලදී සාරිය වැනි දෙයක් අඳින අවස්ථාවලදී උදරය තදවීම නිසා දරු ගැබට හානියක් සිදුවීමේ ඉඩප්‍රස්තාව ඇතිවිය හැකි බවට ත් වෛද්‍යවරු නිර්දේශ කර තිබූ බව හිටපු ඇමතිවරයා සඳහන් කළේ ය.

    තමා අවුරුදු පහකට පෙර ගත් තීන්දු තීරණ හා යෝජනා අදවන විට වෙනත් ආකාරයකට ඉදිරිපත් කර තිබෙන මෙම වෘත්තීය සමිති එදා නිල ඇඳුම්වලට වවුචර ක්‍රමය හඳුන්වා දුන් අවස්ථාවේදී, ළඟ ම පාසල හොඳ ම පාසල වැඩසටහන ක්‍රියාත්මක කළවිට සහ සිසු දරුවන්ට ටැබ් පරිගණක ලබා දීමට ගත් උත්සහයේදී චෝදනා කොට විරුද්ධ වූ බව හෙතෙම කීවේ ය.

    සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී කාරියවසම් මහතා මේ බව සඳහන් කළේ ය.

    මෙම වෘත්තීය සමිති ටැබ් පරිගණක වැඩසටහනට විරුද්ධව කටයුතු නොකළා නම් කොරෝනා වසංගතය කාලයේ දුප්පත් මවුපියන්ගේ දරුවන්ට ඒවා පාවිච්චි කරමින් හොඳින් අධ්‍යාපන කටයුතු කිරීමේ අවස්ථාව තිබූ බව ඔහු පැවසීය.

    වෘත්තීය සමිති කටයුතු කළ යුත්තේ අදාළ ප්‍රජාවගේ අයිතිවාසිකම් දිනාගැනීමට මිස විවිධ කාලවලදී මේ රටේ දේශපාලනඥයන් සේම විවිධ තීන්දු තීරණ ගනිමින් කඩාකප්පල් කටයුතු කිරීමට නොවන බව ද හිටපු ඇමතිවරයා සඳහන් කළේ ය.

    වර්තමානයේ ගුරුවරුන්ට ඇඳුමට වඩා ප්‍රශ්න තිබෙන බවත් ගැබිනි මාතාවන්ගේ ඇඳුමට විරුද්ධ වූ ස්ටලින්ලා අද වෙනකොට ගුරුවරියන්ගේ සාරිය ගැලවීමට දරන ප්‍රයත්නයත් දෙස බැලු විට එහි දී මොවුන් දක්වන පරස්පර විරෝධී කලින් කලට පාට මාරු කරන කටුසු ගතිය පිළිබඳව මනාව වැටහුම් වේ.

    රටේ වෙනත් ප්‍රශ්න නොමැතිවා සේ මොවුන් මේ කලින් කලට කරලියට රැගෙන එන පදනම් විරහිත බොරු කරුණු පසුපස යමින් රටේ ජනතාව නොමග යැවීමට ගන්නා මේ ප්‍රයත්නයන් තව දුරටත් සාර්ථක වීමට ඉඩලබා නොදිය යුතුය.රටේ මල් කැකුළු උගසට තබමින් මොවුන් මේ කරන සෙල්ලම අවසන් කිරීමේ වගකීම ඇත්තේ අධ්‍යාපන විෂයපතය බාරව සිටින බලධාරීන්ට ය.

    තමන්ගේ මතය ජයග්‍රහණය කරවීමට ජනතාව යොදාගෙන රටේ මතයක් හදමින් එදා වේල වෙනුවෙන් ප්‍රතිපත්ති තීරණ ගන්නා ව්‍යාපාර නතර කළ යුතු බවත්, කුහකත්වය නැති කර එක ප්‍රතිපත්තියක් මත වැඩ කිරීමේ ක්‍රමවේදයක් මේ රටේ ස්ථාපනය කළ යුතු කාලය දැන් උදා වී ඇත.

    Tags: විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    උතුරට සහ වයඹට නව ආණ්ඩුකාරවරු.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස් වරයෙක්.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version