හෙට දින (29 ) පැය 12ක් කළුතර ඇතුළු ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව වාර්තා වේ.
හදිසි නඩත්තු කටයුත්තක් නිසා වාද්දුව,වස්කඩුව,පොතුපිටිය,මොරොන්තුඩුව,කළුතර උතුර සහ දකුණ,කටුකුරුන්ද,නාගොඩ ඇතුලු ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය නිවේදනය කළේය.















































