ලබන මස 6 වන දින භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් පැවැත්වීමට නියමිතව ඇත.
ඒ අනුව රුපියල් මිලියන 85,000 වටිනා බිල්පත් එහි ඇති අතර එහිදී දින 91කින් කල් පිරෙන රුපියල් මිලියන 40,000 වටිනා බිල්පත්,දින 182 කින් කල්පිරෙන මිලියන 25,000 බිල්පත්,දින 364 කින් කල්පිරෙන රුපියල් මිලියන 20,000 වටිනා බිල්පත් එහි වෙන්දේසි කරනු ලබයි.
















































