English
සිංහල
01:58 ඉරිදා, මැයි 3, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ඉහළ සුදුසුකම් ඇති, දක්ෂ හා වෘත්තීයමය නිලධාරීන් අපට ‍අවශ්‍යයි  – ආරක්‍ෂක ලේකම්

    SP. Karunarathna by SP. Karunarathna
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    • ජාතික ආරක්‍ෂාව ශක්තිමත් කිරීම සඳහා සංශෝධිත ජාතික ආරක්‍ෂක ප්‍රතිපත්තියක්   

     සටන් බිමේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය රඳා පවතින්නේ යුද පසුබිම තේරුම් ගැනීමට තරම් බුද්ධිමත් සහ සාර්ථකත්වය හඹා යාමට තරම් නිර්භීත නායකයා මත බව ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න පැවසීය. 

    නිළධාරියෙකුට වෘත්තීයභාවය හා බද්ධ වූ බුද්ධිය සහ දැනුම ප්‍රමුඛස්ථානයක් ලෙස සලකනු ලබන්නේ එය සටනක අවසාන තත්වය තීරණය කරන බැවින් අපගේ හමුදාවන් අනාගතයේදී මුහුණ දෙන අභියෝගවලදී ඔවුන් මෙහෙය වීමට ඉහළ සුදුසුකම් ලත් දක්ෂ හා වෘත්තීය නිලධාරීන්ගේ දැඩි අවශ්‍යතාවයක් ඇති බව ජෙනරල් ගුණරත්න සඳහන් කළේය. 

    ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පාඨමාලා අංක 16 ශිෂ්‍ය නිලධාරීන් ආමන්ත්‍රණය කිරීම සඳහා අණ හා මාණ්ඩලික විද්‍යාල  ශ්‍රවණාගාරයේදී ආරාධිත දේශකයා ලෙස අද (දෙසැම්බර් 05) සහභාගී වූ අවස්ථාවේදී ය.

    ලෝව පුරා පිහිටි හමුදා විද්‍යාලවල නායකත්ව සහ කළමනාකරණ පාඨමාලා අතර අණ හා මාණ්ඩලික පාඨමාලාවට ඉහල පිළිගැනීමක් ඇති  බව ද ඔහු පැවසීය.

    හමුදාවට අදාල සෑම ක්‍ෂේත්‍රයකම කාර්යයන් ඉටු කිරීමට හමුදා නායකයින් බැඳී සිටින බව සඳහන් කළ ආරක්‍ෂක ලේකම්වරයා, මිනිසා විසින් ඇතිකරන හෝ ස්වාභාවික තර්ජනයකින් රටේ ජනතාව ආරක්‍ෂා කිරීමට නිලධාරියෙකු නායකත්වය දෙනු ඇතැයි රජය අපේක්‍ෂා කරන බව ද පැවසීය.

    රට සඳහා ශක්තිමත් ආරක්‍ෂක යාන්ත්‍රණයක අවශ්‍යතාවය පිළිබඳව වැඩිදුරටත් සඳහන් කළ ඔහු, වසර දෙකකට පෙර කෙටුම්පත් කරන ලද දැනට පවතින ‘ජාතික ආරක්ෂක ප්‍රතිපත්තිය’ සමාලෝචනය කිරීමට රජය අවශ්‍ය පියවර ගෙන ඇති බව අනාවරණය කළේය. සංශෝධිත ‘ජාතික ආරක්ෂක ප්‍රතිපත්ති සහ උපායමාර්ග’ ශ්‍රී ලංකාවට බලපාන පුළුල් ආරක්‍ෂක ගැටලුවලට විසඳුම් ලබා දෙමින් අනාගතවාදී සහ විස්තීර්ණ ආකාරයෙන් ජාතික ආරක්‍ෂක යාන්ත්‍රණය ශක්තිමත් කිරීමට නව ජවයක් ලබා දෙන බව ද ඔහු සඳහන් කළේය.

    තර්ජන අවම කිරීමට සහ සුරක්ෂිත සහ සමෘද්ධිමත් රටක් සහතික කිරීමට ක්‍රියාශීලී ක්‍රියාමාර්ග ගැනීමට ජාතික ආරක්‍ෂක යාන්ත්‍රණයට පැහැදිලි සහ සංක්‍ෂිප්ත රාමුවක් එමඟින් සපයනු ඇති බව ආරක්‍ෂක ලේකම්වරයා පැවසීය.

    පාඨමාලා විෂය මාලාව පවත්වාගෙන යන අතරම ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ කීර්තිය සහ සාරධර්ම ආරක්‍ෂා කිරීමට දරන ලද නොසැලෙන උත්සාහය පිළිබඳව ආරක්‍ෂක ලේකම්වරයා ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක ඇතුළු කාර්ය මණ්ඩලය ද ඇගයීමට ලක් කළේය.

    දේශනය අවසානයේදී සියලුම ශිෂ්‍ය නිලධාරීන්ට ඔවුන්ගේ ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීමට ඔහු සුබ පැතුම් එක් කළේය.

    ආරාධිත දේශකයා ගේ සංචාරය සනිටුහන් කරමින් ආරක්‍ෂක ලේකම් සහ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරල් ලසන්ත රුද්‍රිගු අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය. ආරක්‍ෂක ලේකම් විසින් රචිත “රණමඟ ඔස්සේ නන්දිකඩාල්” ග්‍රන්ථයේ ඉංග්‍රීසි පරිවර්තනයක් ජෙනරල් ගුණරත්න විසින් මෙම සැසියේදී විද්‍යාලය වෙත පිළිගැන්වීය.

    ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර, ත්‍රිවිධ හමුදා අංශවල ප්‍රධාන උපදේශකවරුන්, පීඨ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ විදේශීය හමුදා සිසුන් ඇතුළු ශිෂ්‍ය නිලධාරීන් මෙම අවස්ථාවට එක්වසිටියහ.

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version