English
සිංහල
00:27 ඉරිදා, නොවැම්බර් 9, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    හරක් මරා… ගසා කාපු හරක් රැල ඩොලර් බිලියන 33.7ක් නාස්ති කරයි.

    S.N. Edirisinghe by S.N. Edirisinghe
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    පසුගියදා ප්‍රධාන පුවත් වාර්ථාවක සදහන්ව තිබු දැවැන්ත කිරිහරක් වංචාවක සුලමුල සෙවීමට ජේෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා විසින් ලංකාවේ ප්‍රකට වැවිලිකරුවෙක් මෙන්ම ප්‍රකට වෙළද නාමයක හිමිකරුවෙක් වන අමල් සුරියගේ මහතාව ඔහුගේ මැදිරියට ගෙන්වන ලදී.

    2012/2013/2015 වර්ෂ වල ඩොලර් බිලියන 33.7 (මෙය රුපියල් බිලියන 33.7ක් ලෙස පහතින් නිවැරදි කර තිබේ) වියදම් කර ඔස්ට්‍රේලියාවෙන් ආනයනය කරන ලද ගවයන් 4500 න් 3900 මේ වන විට මියගොස් ඇති බවට මෙහිදී අනාවරණය විය.

    2017/2018 කාලයේ ගෙන්වූ ගවයන් 4995 න් එකම එක කිරි ගවයෙක්වත් මේ වන විට ජිවතුන් අතර නැති බවත් කෝටි 4 වියදම් කර මොහු ගෙන්වන ලද ගවයන් 200 එක් ගවයෙක්වත් මේ වන විට ජිවතුන් අතර නොමැති බවත් ඉතාමත් සංවේගයෙන් ඔහු මෙහිදී ප්‍රකාශ කළේය.

    ඔස්ට්‍රේලියාවෙන් ගෙන්වන ලද සියලුම කිරි ගවයන් මාස 6/7 පමණ ගැබිණි මව්වරුන් බවත් දවස් 27 කාලයක් නැවක සිට මොවුන් මෙරටට ගෙන්වන අතර මොවුන් යම්කිසි රෝගී තත්වයකින් පසුවී ඇති නිසා කොරෝන්ටින් සහතිකයක්වත් නොමැතිව ත්‍රිකුණාමල වරායට ගොඩබා ඇති බව මොහු මෙහිදී අනාවරණය කරන ලදී.

    මේ කිරි ගව ප්‍රශ්ණය ලංකා ඉතිහාසයේ වුනායැයි සැළකෙන දුෂතම මහා මංකොල්ලය බවත් බැසිල් රාජපක්ෂ,තොන්ඩමන්,රත්නායක,සොයිසා,හැරිසන් යන මන්ත්‍රීවරුන්‌ සහ රනිල් වික්‍රමසිංහ අගමැතිව සිටි කාලයේ සංවර්ධනය අමාත්‍යාංශය ජනපති ලේකම් සමන් ඒකනායක මහතාගේ බිරිද රේණුකා ඒකනායක යන සියලු පාර්ශවයන් මේ දැවැන්ත මංකොල්ලයේ කොටස්කරුවන් බව මොහු විසින් ඉතා නිර්භීතව ප්‍රකාශ කරන ලද අතර මේ වංචාවට වගකිවයුතු ආයතනය ලෙස ලංකාවේ පෝසයිඩ් ආයතනයත් ඔස්ට්‍රේලියාවේ වෙලාඩ් ආයතනයත් බවද මොහු පවසන ලදී.

    වෙලාඩ් ආයතනය ඔස්ට්‍රේලියාවේ ලියාපදිංචි වී ඇත්තේ මස් විකුණන ආයතනයක් ලෙසත් මෙම ගවයන් අප රටට ගෙනවිත් තිබෙන්නේ කොරෝන්ටින් සහතිකයක්වත් නොමැතිවය.

    එපමණක් නොව 75000 වටීනා ගවයෙකු සදහා ලක්ෂ 5.7 වියදම් කර ඇති බවත් මොහු මෙහිදී අනාවරණය කරන ලදී.එම සියලු මුදල් කොටස් වශයෙන් ඉහත සදහන් කරන ලද නිලධාරීන් ගෙන ඇති බවත් කෝප් කමිටුවේ 2017 විගණකාධිපති වාර්ථාවේ සදහන් වන අතර ගෙන්වන ලද කිරිගවයින් රක්ෂණය කර තිබුනේ කෝපරෙටිව් සහ අමානා යන ආයතන පවා මෙම වංචාවේ කොටස්කරුවන් බව පැහැදිලිව අනාවරණය වේ.

    රටේ සංවර්ධනය වෙනුවෙන් සිදුකරන මෙම සැම කාර්යයකදීම ඊට සම්බන්ධ නිලධාරීන් සිදුකරන්නේ ඉන් තමන්ට හැකි තරම් ගසා කා ඉතිරිවන හපය පමණක් රටට ලබාදීමයි.ප්‍රථමයෙන් රට,දෙවනුවත් රට,තෙවනුවත් රට යැයි පවසන සියල්ළන් ප්‍රථමයෙන් තැබුවේ තම මඩිය තරකර ගැනීම පමණකි.එවැනි දුෂිත ක්‍රියාවලියක ප්‍රථිපලය තමයි අද වන විට අපේ පරපුර අත්විදින්නේ සහ එම ගසාකෑම් වල අවසානයක්ද නොපෙනේ.”සිස්ටම් චේන්ජ්”කරනවා කියා මොවුන් සිදුකලේම විවිධ ආකාර වලින් සැලසුම් වෙනස් කරමින්  තමන්ගේ ධනය බලය වැඩිකරගැනීම පමණයි.

    (ඉහත ඩොලර් බිලියන 33.7ක් ලෙස සඳහන් කරුණ රුපියල් බිලියන 33.7ක් වශයෙන් නිවැරදි විය යුතුයි.)

    Tags: විශේෂවිශේෂාංග
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 21, 2024
    Uncategorized

    පොලීසියේ ලොකු පුටුවල වෙනසක් .

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ.

    මාර්තු 15, 2024
    ආගමික

    ශ්‍රී පාදෙ ගිය රස්තියාදුකාර තරුණයෝ 23 ක් අත් අඩංගුවට!.

    පෙබරවාරි 23, 2024
    අධ්‍යාපන

    රනිල්ගේ හිඟා කෑම සහ ගැට නොවැටීම!. ජනපතිට නැවත ජනපති විය නොහැක!

    පෙබරවාරි 16, 2024
    රාජ්‍ය පරිපාලන

    රත්නපුරේ ඇමතිට එරෙහිව ගම්පොළ මහජන විරෝධයක් !

    පෙබරවාරි 16, 2024
    Uncategorized

    ප්‍රාදේශීය ලේකම්වරු මාරුකලාට තවත් මහජන උද්ඝෝෂණ දෙකක්?

    පෙබරවාරි 9, 2024
    විදේශීය පුවත්

    ”CEYONESE CRAB ” සිංගප්පූරුවට ශ්‍රී ලාංකේය ආහාර කලාව හඳුන්වා දෙයි.

    පෙබරවාරි 4, 2024
    දිස්ත්‍රික් ලේකම් කාර්යාල

    නාවලපිටිය පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් සංචිතයට මාරු කරයි!  දේශපාලන උවනාවක් දැයි සැකයක් ! සේවකයින්  විරෝධය පාති!

    පෙබරවාරි 3, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version