English
සිංහල
10:00 බදාදා, සැප්තැම්බර් 24, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    මධ්‍යම පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂක හෙනයක් වෙලා. ආණ්ඩුකාරතුමනි!, ඔබ කොහෙද?.

    SP. Karunarathna by SP. Karunarathna
    වසර 3ක් ago
    2
    Share on FacebookShare on TwitterWhatsApp

    මහනුවර දිස්ත්‍රිකයේ වලල, ඒ රත්නායක විද්‍යාලය අතීතයේ සිට මළල ක්‍රීඩාවට ඉතා දක්ෂ දු දරුවන් බිහි කල පළාත් ,ජාතික හා ජාත්‍යන්තර ක්‍රීඩා සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කල අති දක්ෂ දරුවන්ගෙන් පිරි පාසලකි.

    වර්ථමානය වන විට  එම පාසලෙත්, මධ්‍යම පළාතෙත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ඉතා ඛේදනිය මෙන්ම  දුක් බර තත්වයකට මුහුණ පෑමට සිදුව තිබේ. ඒ වර්තමාන මාධ්‍යම පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂකගේ තකතීරු ක්‍රියාවලියයි. මෙම විද්‍යාලයට පුහුණු වීම් සදහා ඇත්තේ ප්‍රමිතියෙන් තොර මීටර් 200 ක ධාවන පථයක් බැවින් එය සකස් කර දෙන ලෙස අදාළ බලධාරීන්ගෙන් වසර ගණනාවක සිට ඉල්ලා සිටීමේ ප්‍රථිපලයක් ලෙස මීට‍ වසර 4 ට පමණ පෙර ක්‍රීඩා පිටිය සකස් කිරම් ආරම්භ කලද දැනට එය අතර මග නවතා දමා ඇත.

    ඉහත කරුණු හේතුවෙන් මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් මධ්‍යම පළාත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් දිගන පළාත් ක්‍රීඩාංගනයේ පුහුණු වීම් සිදුකරගෙන යන ලද්දේ මධ්‍යම පළාත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ ජගත් කීර්ති මහතාගේ පුර්ණ සහයෝගය මතය. එහිදී ක්‍රීඩා පිටියේ හා කායවර්ධන පුහුණු මධ්‍යස්ථානයේ පුහුණු කටයුතු නොමිළේ කර ගැනීමට අවස්ථාව දී තිබේ.

    හිටපු අධ්‍යක්ෂක ජගත් කීර්ති මහතා වෙනුවට නව මධ්‍යම පළාත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ  අධ්‍යක්ෂක පැමිණීමත් සමග ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට මෙම ඛේදනිය දුක්බර වර්තමානය උදා වී තිබේ. නව අධ්‍යක්ෂක වරයා විසින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ඉහතින් සදහන්ව තිබු පහසුකම් සියල්ලසියල්ලම මුදල් ගෙවා ලබා ගන්නා ලෙස දන්වා තිබේ. නමුත් මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ ක්‍රීඩාංගනවල ඕනෑම ප්‍රදේශයක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මේ සියල්ලම නොමිලේ ලබා ගැනීමට හැකියාව පවතී. නමුත් පළාතේ ක්‍රීඩාව දියුණු කල යුතු මධ්‍යම පළාතේ ක්‍රීඩා සංවර්ධනය උදෙසාම ස්ථාපිත කර ඇති මධ්‍යම පළාත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් පාලනය වන දිගන පළාත් ක්‍රීඩාංගනයේ තත්වය අති සෝචනීවේ.  

    එම ක්‍රීඩාංගනයේ පුහුණු වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට පුහුණු පැයකට රු 30 කුත් කායවර්ධන පුහුණුව සදහා පැයකට රු 300 කුත් ගෙවා පුහුණුවීම් කරගෙන යන ලෙස නව අධ්‍යක්ෂක වරයා විසින් දැනුම් දී තිබෙන්නේ රටේ බොහෝ රාජ්‍ය නිලදහරින් සේ ඔහුගේද මදිය තරකර ගැනීමට විය යුතුය.

     නව අධ්‍යක්ෂක වරයා විසින් හදුන්ව දී ඇති මුදල් ගෙවා පුහුණු වීම් ලබාගන්නා ක්‍රමය යටතේ එක් ක්‍රීඩකයකු හෝ ක්‍රීඩිකාවක් අවමය මසකට රු 5000 කට අසන්න මුදලක් වැය කිරීමට සිදු වනු ඇත. දරුවන්ගේ පෝෂණ මට්ටම, ධාවන පාවහන් යුගළ, ධාවන ඇදුම් හා අනෙකුත් ධාවන උපකරණ සදහා මුදල් අපහසුවෙන් සොයා ගන්නා දරු දැරියන් හට අමතරව තවත් මුදලක් පුහුණු වීම් සදහා වැය කිරීමට සිදු වීම යනු දරු දැරියන් කබලෙන් ලිපට වැටීමය. නමුත් අධ්‍යක්ෂකවරයාට රජයෙන් විශාල වැටුපක් සහ යාන වාහන ඇතුළු සියලුම සැප සම්පත් ලැබේ.

    එසේම පෙර පරිදි පුහුණුවීම් කරගෙන යාමට දරුවන් අවසර ඉල්ලන විට  මෙම ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ‘සමහර’ නිලදාරීන් පරුෂ වචනයෙන් පවා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට බැන වැදී තිබේ. නමුත් ඔවුන්ද වැටුප් ලබන්නේ බදු මුදලින් බවත්, ඔවුන්ගේ කර්තව්‍ය වන්නේ මෙම දරුවන් රටට හිතැති ලෙස නිර්මාණය කිරීමට බවත් නොදැනෙන්නට තරම් මෙම නිලධාරීන් දූෂිතව තිබේ.

    එසේම මෙම ඒකාධිපති මන්ධ බුද්ධික  ක්‍රීඩා අධ්‍යක්ෂකට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ප්‍රශ්න හා ගැටළු ඉදිරිපත් කිරීමවත් අවස්ථාවක් ලබා දී නැත. නමුත් විනය පරීක්‍ෂණ ද නොතබා ජාත්‍යන්තර තලයේ ක්‍රීඩකයකු හට සති දෙකක පුහුණු තහනමක්ද පනවා තිබේ. මෙම තත්වය හේතු කොට ගෙන මෙම ක්‍රීඩාංගනයේ පුහුණුවන  කනිෂ්ඨ, ජාතික, ජාත්‍යන්තර ක්‍රීඩක ක්‍රීඩිකාවන් මළල ක්‍රීඩාවට සමු දීමටත් වෙනත් පළාත් වල ක්‍රීඩා සංගම් වෙත බැදීමටත් අවධානය යොමුව තිබේ.

    රටක් ගැන නොහිතන, රටේ අනාගත පරපුර ගැන නොහිතන අශිෂ්ඨ සම්පන්න බලධාරීන්ගේ ක්‍රියා කලාපයන් හේතුවෙන් මේ මියැදෙන්නේ  ලක් මාතාව හෙට දිනයේ රනින් සරසන්නට සැරසෙන පුංචි මල් කැකුළුය. මෙම ක්‍රියාව මධ්‍යම පළාත් මළල ක්‍රීඩාව පමණක් නොව රටටම එල්ල වී තිබෙන මාරු පහරකි.

     කොවිඩ් වසංගත කාලයේදීත් අනෙකුත් ක්‍රීඩාංගන වසාදමා  මෙම ක්‍රීඩාංගණය නොවසා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණු වීම් සදහා විවෘතකර දීමට ඉමහත් හිටපු අධ්‍යක්ෂකවරයා මහත් වෙහෙසක් දරා තිබේ. එහි ප්‍රතිපලයක් ලෙස දකුණු ආසියා ක්‍රීඩා සඳහා සහභාගි වූ දිල්සි  කුමාරසිංහ රන් පදක්කම් 3ක් දින ගැනීමට සමත් විය.

    එසේම   2000 වසරේ සමස්ථ ලංකා පාසැල් මළල ක්‍රීඩා තරග වලදී බාලක බාලිකා සියලුම ජයග්‍රහණ වලල, ඒ මද්‍ය විද්‍යාලය හිමිකර ගැනීම, 2022 වර්ෂයේ සමස්ථ ලංකා පාසැල් මළල ක්‍රීඩා තරගාවළියේ සමස්ථ සුරතාවයන්  80 කට වඩා වැඩි ප්‍රමාණයක් දිනාගැනීම ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා තරග සදහා සහභාගි වී වැඩිම පදක්කම් ප්‍රමාණයකින් ලංකා මාතාව සැරසීම වැනි ජයක්ග්‍රහණ මෙම පාසැල විසින් ලබා ගත් විශේෂ දක්ෂතා අතර දැකිය හැකිය.

    මේ සම්බන්ධව අවධානය යොමු කළ යුතු බලධාරීන්ගේ අවධානය කඩිනමින් යොමුකර වලල ඒ රත්නායක විද්‍යාලයේ මෙන්ම මධ්‍යම පළාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ බලාපොරොත්තු ආරක්ෂා කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ අවධානයට යොමු කෙරේ.

    Tags: විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    උතුරට සහ වයඹට නව ආණ්ඩුකාරවරු.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස් වරයෙක්.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version