13 වන ලෝක ශූරතා කායවර්ධන සහ ශාරීරික යෝග්‍යතා තරඟාවලියේ පසුගියදා තායිලන්තයේ දී පැවැවිණ.
එහි දී පැසිපික් ස්පෝට්ස් සෙන්ටි මීටර් 175 කාණ්ඩයේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ හර්ෂ පීරිස් සමත් විය.
ලෝක ශූරතා කායවර්ධන සහ ශාරීරික යෝග්‍යතා තරඟාවලියේ පැසිපික් ස්පෝට්ස් අංශයේ ශූරතාවක් දිනා ගැනීමට ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් සමත් වූ ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.













































