නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති කාල පරිච්ඡේදය තුළ රාජකාරි කටයුතු සිදු කළ යුතු ආකාරය පිළිබඳ දැනුවත් කරමින් පොලිස්පතිවරයා විසින් නිවේදනයක් නිකුත් කර ඇත.
එම නිවේදනයේ දක්වා ඇත්තේ නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමේ අරමුණ, ආර්ථික නිෂ්පාදන ක්‍රියාවලියට බාධා නොවන පරිදි තම බල ප්‍රදේශය තුළ ක්‍රියාත්මක කිරීමේ වගකීම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්දි, සා භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්, කොට්ඨාස භාර නිලධාරීන් සහ දිස්ත්‍රික් භාර ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදිත නිලධාරීන් විසින් දැරිය යුතු අතර අදාළ නිලධාරීන් අධීක්ෂණය කර ඒ සඳහා සුදුසු පරිදි උපදෙස් ලබා දිය යුතු බවය.
එම නිවේදනය මෙසේය,
















































