English
සිංහල
12:29 සෙනසුරාදා, අප්‍රේල් 18, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    සිඟිති ප්‍රේමයක් නිසා 08 වසරේ කොල්ලා කප්පම් දී 10 වසරේ කොල්ලාට පිහියෙන් අන්නවලා.

    SP. Karunarathna by SP. Karunarathna
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    රටේ අධ්‍යාපන බලධාරින් තමන්ගේ කොටස නිසි ලෙස ඉටු නොකිරීමේ ප්‍රතිඵලයක් ලෙස සමාජය සෑම අතකින්ම දූෂණය වෙමින් පවතින බව අප පසුගියදා කැබිනට් තීරණ දැනුම් දීමේ රැස්වීමේදී අමාත්‍ය බන්දුල ගුණවර්ධනට පෙන්වා දුන් අතර ඔහු ප්‍රකාශ කලේ “සත් සමාජයක්” ගොඩනැගීම සදහා රජයේ අවධානය යොමුව නැති බවයි.
    මීට දින කිහිපයකට පෙර පල්ලෙබැද්ද නගරයේදී 10 වසරේ පාසල් සිසුවකු 10 වසරේ පාසල් සිසුවෙකුට පිහියෙන් අනින ලද පුවතක් වාර්තා වූ අතර සිද්ධියට හේතුව ප්‍රේම සම්බන්ධයකි. එහි ඛේධනීයම කොටස වන්නේ පිහි ඇනුම සිදුකර තිබෙන්නේ 8 වසරේ සිසුවෙකු රුපියල් 1000 ක මුදලක් කප්පම් වශයෙන් ලබා දී සිදුකරනු ලැබූ පෙළඹවීමක් හේතුවෙනි.
    අප මේ පිලිබඳව දීර්ඝ වශයෙන් සිදුකරනු ලැබූ ගවේෂනයට අනුව අපට අනාවරණය වූ සිද්ධිය ගොඩකවෙල පොලිස් ස්ථානය විසින් අනාවරණය කරගෙන තිබෙන යන්න අප විසින් තවුරුකරගෙන නැති නමුත් අප තහවුරුකරගෙන තිබෙන සිද්ධිය මෙසේය.
    රත්නපුර ගොඩකවෙල රාහුල ජාතික පාසලේ 8 වසරේ සිසුවෙකු එම පන්තියේම ශිෂ්‍යාවක් සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන යයි. ඒ අතර එම ශිෂ්‍යාව සමග ප්‍රේමයෙන් බැදීමට පල්ලෙබැද්ද මහා විද්‍යාලයේ 10 වසරේ සිසුවෙකු උත්සාහ කර තිබේ. ඒ අනුව උරණ වූ ගොඩකවෙල රාහුල ජාතික පාසලේ 8 වසරේ සිසුවාට 10 වසරේ සිසුවෙකුට පහර දීමට නොහැකි නිසා ඔහුට පහර දීමට 10 වසරේ සිසුවෙකු තෝරාගෙන තිබේ. එම සිද්දියට ඔහු තෝරාගෙන තිබෙන්නේ ගොඩකවෙල මහින්ද මහා පිරිවෙනේ 10 වසරේම සිසුවෙකි. ඔහුව බිය වැද්දීම සදහා රුපියල් දහසක අල්ලස් මුදලක්ද ඔහුට ලබා දී තිබේ. ඊට අමතරව පල්ලෙබැද්ද නගරයේදී පිහියක්ද ලබා දී තිබේ.
    ඒ අනුව පසුගියදා මහින්ද මහා පිරිවෙනේ ඉගෙනුම ලබන සිසුවා, පිහි ඇනුමට ලක්ව තිබෙන සිසුවාව පල්ලෙබැද්ද නගරයේම බස් නවත්වන ස්ථානයට ගෙන ගොස් ඇත්තේ බිය වැද්දීමට වුවත් කෙසේ හෝ ගොඩකවෙල මහින්ද මහා පිරිවෙනේ 10 වසරේ සිසුවා පිහි ඇනීම සිදුකර තිබේ. පසුව ගොඩකවෙල පොලිස් ස්ථානය මගින් ඔහුව අත් අඩංගුවට ගෙන තිබේ.
    මෙසේ අල්ලස් කප්පම් මුදලක් ලබා දී තිබෙන සිසුවා මීට පෙර අවස්ථා ගණනාවකදීම පාසලේදී දරුවන් ගණනාවකටම යම් මත් වන ද්‍රව්‍යයක් ලබා දී තිබේ. ඒ පිලිබඳව පැමිණිලිකල දෙමාපියන්ට පාසලේ පරිපාලනය මගින් දොස් පවරා තිබේ. එසේ තම දරුවන් මත් වීමට ලක් වූ බව සොයා ගත් දෙමාපියන් අප සමග පැවසුවේ එම දරුවාගේ දෙමාපියන් එම චෝදනා සියල්ලම ප්‍රතික්ෂේප කරන බවයි.

    කෙසේ නමුත් පිහි ඇනුම සිදු කළ සිසුවා පොලිසිය වෙත ලබා දුන් ප්‍රකාශයේ සඳහන් වන්නේ අත්වැරදීමකින් එම පිහි ඇනුම සිදු වූ බවයි.
    අපට දහස් වරක් සිතීමට දේවල් ඉතිරිකර තිබේ. දහස් බදු මුදල් ගෙවමින් ලක්ෂ ගනනාවක් අධ්‍යාපනඥයන් සිටින රටක අනාගත පරපුර විනාශ කර තිබේ. දැන් මේවාට වග කිව යුත්තන් නැත. මේ බිහිවෙමින් තිබෙන්නේ ම්ලේච්ච මිනිසුන්ගෙන් ගහන, තිරිසන් මිනිසුන්ගෙන් ගහන ශ්‍රී ලංකාවකි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුල පවා අප දකින බහුතරයක් මෙවැනි දූෂිත මන්ත්‍රීවරුන්ය. මිරිස් කුඩු ගැසූ, කප්පම් කැප ගැසූ මංකොල්ලා කරුවන්ගෙන් ගහන වූ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට අවශ්‍ය ලෙස රටේ දරු පරපුර සැකසී අවසන්ය.
    මෙම සිද්දියේදී වරද දෙමාපියන්ගේ හෝ දරුවන්ගේ නොව. දූෂිත ක්‍රමයන්ට අත් ඉස්සු චන්ද දායකයගේය. මේ නොමේරු දරුවන්, හයක් හතරක් නොතේරෙන දරුවන් 8 වසරේ සිටම අපරාධකරුවන් බවට පරිවර්තනය වෙමින් පැවතීමේ වගකීම සම්පූර්ණයෙන්ම බාරගත යුත්තේ විශ්‍රාමික අධ්‍යාපන බලධාරීන්, මීට පාර්ලිමේන්තුවේ සිටි මන්ත්‍රීවරුන් ඇතුළු රට කර වූ පාලකයන්ය.

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version