English
සිංහල
20:27 බ්‍රහස්පතින්දා, අගෝස්තු 14, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ගුවන් හමුදාධිපති නඩුවකට බලපෑම් කරන ලිපියක් යවලා. “ව්‍යාජ මවාපෑම් එපා” නීති අධ්‍යක්ෂිකාව කියයි.

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    2
    Share on FacebookShare on TwitterWhatsApp

    ශ්‍රී ලංකා ගුවන් හමුදාව යනු, ජනතාවගේ ආයතනයකි. ඔවුන් නඩත්තු වන්නේ ජනතාවගේ බදු මුදලිනි. එහෙත් එහි සමහර නායකයන් සිතා සිටින්නේ ගුවන් හමුදාව තමන්ගේ නමට ලියු බූදලයක් බවයි. තමන්ගේ නමට ලියා ගත් බූදලයක් වුවත්, ඔවුන්ගේ පරිපාලනය නිසා බූදලය බිඳ වැටෙන්නේ නම් ඉන් කියවෙන්නේ ඔවුන් පරිපාලනයේ දක්ෂයන් නොවන බවත් තනතුරින් ඉදිමුණු, ගෝත්‍රිකයන් කොටසක් බවයි.

    බොහෝ කාලයක් තිස්සේ අප ගුවන් හමුදාවට අදාළ ලිපි ලිවීම නතර කර තිබුනේ ඔලුව උදුම්මවා ගත් සමහර දූෂිත හමුදා නායකයන් රටට සිදුකරන විනාශය වැලක්වීමට නම් රට ගොඩනැගීමට අවශ්‍ය දර්ශනයන් ඉදිරිපත් කිරීමට රජය කටයුතු කල යුතු බැවිනි. අප නැවත ලිවීම ආරම්භ කරනුයේ රට ගොඩනැගිම සඳහා ජනාධිපතිවරයා දැවැන්ත වෙහෙසක් ගන්නා බැවින් ඒ සඳහා අවශ්‍ය පරිපාලන නිලධාරීන්ගේ සත්‍ය ඔහු දැනගන්නේ මාධ්‍යවලින් බැවින් නිලධාරීන්ගේ වැඩ කිඩ ජනාධිපතිවරයා දැනගත යුතු බැවිනි.

    මේ ලිපිය ලියන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නීති අධ්‍යක්ෂකවරිය විසිනි. මෙහිදී නීති අධ්‍යක්ෂක අත්සන් කර තිබෙන්නේ ගුවන් හමුදාධිපති වෙනුවටය. ලිපියේ අඩංගු කරුණු වලින් පවරා තිබෙන නඩුවක් සඳහන් කර ඇත්තේ “ බොරු මවා පෑමක්” ලෙසිනි. ඒ නීති අධ්‍යක්ෂිකාවගේ භාෂාවයි.  එම ලිපිය ලියා තිබෙන්නේ පී.ඩි.එස්.ගුණරත්න, නො 164/ඒ, වැලිගහ පිටිය, වැලිගම මාතර ලිපිනයටය. මෙම ලිපියට අදාළ මුල් පුවත් කිහිපයක් අප මෙහි පහත යා කර තිබේ.

    ගුවන් හමුදා නීති අධ්‍යක්ෂිකාව නිතිය නොදන්නා බව මෙම ලිපියේ කරුණු වලින් මනාව පැහැදිලි වේ. මෙම ගුවන් භටයා පලා ගිය පුද්ගලයෙකු නොවන බවට අවශ්‍ය සාක්ෂි අප සතුව තිබේ. මෙහිදී සිදුවන්නේ නීතිය නොදත් නීති අධ්‍යක්ෂිකාව සහ නීතිය නොදත් ගුවන් හමුදාවේ විනයාරක්ෂක අධ්‍යක්ෂක තම බලපුලුවන්කාරකම් පෙන්වීමයි. තමන්ට අසාධාරණයක් වූ බව ඔහු ලිඛිතව දන්වා තිබෙන අතර ඔහුව ගුවන් හමුදාවෙන් ඉවත් කිරීමට තීරණය කල වහාම ඔහුගේ යුක්තිය ඉල්ලා නඩු පවරා තිබේ. ඊට අමතරව නඩුව පැවරීමට පෙර ඔහු නිශ්කාෂණ කටයුතු සදහා ගුවන් හමුදාවට පැමිණි බවට සාක්ෂි අප සතුව තිබේ. අධිකරණයේ තීන්දුව කුමක් වුවත් නීති අධ්‍යක්ෂිකාව සහ ගුවන් හමුදාධිපති නටන්නේ නාඩගමකි. අපට ඔබ දෙදෙනාගෙන්ම අසන්නට තිබෙන්නේ මේ ගුවන් හමුදධිපතිගේ කාලයේ නීතිවිරෝදී ලෙස ගුවන් භටයන් කි දෙනෙකු හමුදාවෙන් නෙරපා දැමුවේද යන්න,සහ ඒවාට නීති අධ්‍යක්ෂිකාව අත්සන් කලේ නිතිය පිලිබඳව නිවැරදිව දැනගෙනද යන්න ඔබේ හෘද සාක්ෂියෙන් විමසන ලෙසයි. මෙවැනි නීති අධ්‍යක්ෂිකාවක් සිටින ගුවන් හමුදාවට දෙවියන්ගේ පිහිට ලැබිය යුත්තේ එම හමුදාවන් බිදවැටීම බලපාන්නේ රටට බැවිනි.

    කොහොම උනත් මේ නීති අධ්‍යක්ෂිකාව සමහර අවස්ථාවලදී මානව දයාවෙන්ද යුක්තය. එසේම CRD නැමති අංශයේ සිට දැමු විවිධ සෙල්ලම් තිබේ. කොන්දක් නැති, නීතියක් නොදන්නා බොහෝ ගුවන් හමුදා නිලධාරීන් මැයට වන්දනා කරති. බොහෝ ඔප්පු ලියන්නේ මැයට දීමෙනි. ප්‍රධාන මිලදී ගැනීමේ නිලධාරින් ඇතුළු බොහෝ දෙනෙකු ගජ මිතුරන්ය. තමන්ට අවශ්‍ය ලෙස වන්දනා නොකරන නිලධාරීන්ගේ උසස්වීම්වත් අනුමත නොකරති.

    ඇය ගුවන් හමුදාව හොල්ලමින් සිටින්නේ අද ඊයේ නොවේ. 2018  ජනවාරි 10 වැනිදින ගෘෘප් කැප්ටන් වරයෙකුට තර්ජනය කරන්නේ ගුවන් හමුදා මූලස්තානයේ පළමු මහලේදීය. ඇයගේ අංශය පිහිටා තිබෙන්නේ 5ස් වැනි මහලේ වන අතර එයාර් වයිස් මාසල් වරයෙකු සහ ගුවන් කොමදෝරුවරයෙකු සිටි පළමු මහලට පැමිණ එහි සිටි සාමන්‍ය සෙබළුන් 100 කට ආසන්න පිරිසක් ඉදිරියේ ඇය බැන වැදුනේ තමන් ශ්‍රී ලංකාවේ නීතිපති සිතාගෙන හෝ ගුවන් හමුධාදදිපතිනිය යයි සිතාගෙන විය යුතුය.. උසස් නිලධාරීන් සහ ජේෂ්ඨ නිලධාරීන් තම අල්ලේ නීතිවිරෝදී ලෙස නැටවීම සමස්ත කාන්තා පරපුරටම නින්දාවකි. එසේ නැටවෙන පිරිමි නිලධරීන්ටද කොන්දක් නැති බවද පැහැදිලිය.

    එබැවින් ඊ ලගට කුමන පුද්ගලයෙක් ගුවන් හමුදාධිපති ලෙස පත් වුවත් මේ නීති අධ්‍යක්ෂිකාවට වන්ධනා කිරීම නවතා, නිසි නීති උපදේශ යටතේ කටයුතු කල යුතුව තිබේ. මෙම ලිපිය මගින්  පුද්ගලයෙකුට ලැබියයුතු නීතියේ රැකවරණය ලැබීමට බාධාවක් එල්ල කර තිබේ. ඔහු ගුවන් හමුදාවෙන් පලා ගොස් නැත. ඔහු තවමත් ගුවන් හමුදා සේවයේ යෙදේ. ඔහු යුක්තිය ඉල්ලා අධිකරණ නියෝගයක් ඉල්ලා තිබේ. එයට බාධා කිරීමට ගුවන් හමුදාධිපතිට හෝ නීති අධ්‍යක්ෂිකාවට හෝ බලයක් නැත. අධිකරණය යනු මොවුන් දෙදෙනාගේ බූදලයක්ද නොවේ. එබැවින් අප නීති අධ්‍යක්ෂිකාවට සහ ගුවන් හමුදාධිපතිට මතක කර සිටින්නේ රටේ නීතියක් තිබෙන බවටත්, එය නිසි ලෙස ඉගෙන ගන්නා ලෙසත්, හමුදා නිලධාරීන් සහ භටයන්ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ මෙරට පුරවැසියන් බව නොදන්නේ නම් මේ ලිපිය මගින්වත් ඉගෙන ගන්නා ලෙසයි.  

    එසේම ගුවන් හමුදා පනත යනු ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව යටතේ තිබෙන එක පනතක් පමණක් බවද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉතාම හොදින් කියවා ගන්නා ලෙසද, මෙම ලිපිය මත නීති අධ්‍යක්ෂිකාවට එරෙහිව අපරාධ චෝදනා එල්ල කල හැක්කේ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ කුමන වගන්තීන් යටතේද යන්න තමන් විසින්ම කියවා ගන්නා ලෙසද අප මතක් කර සිටින්නේ අවශ්‍ය වුවහොත් “ ශ්‍රී රාවණා ලංකා ජාතික සංවිධානය” මගින් අපරාධ චෝදනා එල්ල කිරීමට අවශ්‍ය පැතිකඩයන් සකසමින් සිටින බැවිනි.  ගුවන් හමුදාව ඔබේ නොවේ. රටේ වැදගත්ම ආයතනයකි. එය සහ එහි සිටින සාධාරණ නිලධාරින් සහ භටයන් ආරක්ෂා කිරීම සදහා අප නිරන්තරන්ම පෙනී සිටී. මෙම සිද්ධිය සිදුව තිබෙන ගුවන් භටයාට නැවත කිසි සේත්ම ගුවන් හමුදාවට පැමිණීමට අවශ්‍යතාවක් නැත. නමුත් ඔහු සඳහන් කරන්නේ නැවත කිසිම දිනයක වෙනත් භටයෙකුට මෙසේ වීම නැවැත්වීමට කටයුතු කල යුතු බවය.

     අදාළ ලිපිය පහතින්

    ( චායාරූපය අන්තර්ජාලයෙනි)  

    ගුවන් හමුදාවෙන් නීතිවිරෝදී ලෙස නිවසකට කඩා පනී. ගුවන් හමුදාධිපති නිෂ්ක්‍රීය සේවයේ. නීති අධ්‍යක්ෂකගේ සංජානමය ප්‍රශ්නයක්.
    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version