අද (19) සිට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ ආචාර්යවරුන් සිය සේවයෙන් ඉවතවීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කර සාමාන්‍ය පරිදි ශාස්ත්‍ර පීඨයේ අධ්‍යන කටයුතු සිදුකෙරෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපීඨ ආචාර්යවරුන්ගේ සංගමය ප්‍රකාශකර තිබේ.
එමෙන්ම විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ ඔහුගේ පුත්‍රයාට පහරදීමේ සිදධිය මුල් කරගනිමින් පසුගිය 14 වැනිදා සිට 18 වැනිදා දක්වා අචාර්යවරුන් විභාග රාජකාරි ඇතුලු සියලුම රාජකාරි කටයුතු වලින් ඉවත්වී තිබුණි.