හෙට (25) දිනයේ දෙවන එළිසබෙත් රැජිනගේ අභාවයෙන් පසු රාජකීයත්වයට පත් චාල්ස් රජු විසින් සිය ප්‍රථම නත්තල් පණිවිඩය ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.
ඒ අනුව සිය මව සිහි කරමින් චාල්ස් රජු විසින් ප්‍රථම වරට එංගලන්තයේ වින්ඩ්සර් මාළිගයේ – ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ දී නත්තල් පණිවිඩය මෙසේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.
වර්ෂ 1957 පසු සම්ප්‍රදායික ලෙස සෑම වසරකම එංගලන්ත ජනතාවට නත්තල් පණිවිඩය ලබාදෙන ලද්දේ දෙවන එළිසබෙත් රැජිණ විසිනි.















































