English
සිංහල
04:47 අඟහරුවාදා, ජූනි 16, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    පක්ෂ පාට අතෑරලා එකතු වෙලා රට හදමු. මනුෂ කියයි.

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය ලෙසින් නව වසරේ අපේ අධිෂ්ඨානය නිර්මාණශීලී ජවසම්පන්න මානව සම්පතක් බිහි කිරීම සහ පවත්වාගෙන යාමයි – කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර

    කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය ලෙසින් නව වසරේ සිය අධිෂ්ඨානය නිර්මාණශීලී ජවසම්පන්න මානව සම්පතක් බිහි කිරීම සහ පවත්වාගෙන යාම බවත්, එහි දී අතීතයේ අත්දැකීම්වලට හෝ වටේ සිටින පිරිසට, අනාගතය හෝ ඉදිරි ගමන තීරණය කිරීමටවත් පාලනය කිරීමටවත්, කිසිසේත් ම ඉඩ නොදිය යුතු බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසා සිටියේ ය.

    ඒ නව වසරේ රාජකාරී ආරම්භ කරමින් අමාත්‍යංශ පරිශ්‍රයේ දී රාජ්‍ය නිලධරීන් අමතමිනි.

    එහි දී අතීතයේ අත්දැකීම්වලට හෝ වටේ සිටින පිරිසට අනාගතය හෝ ඉදිරි ගමන තීරණය කිරීමටවත් පාලනය කිරීමටවත්, කිසිසේත් ම ඉඩ නොදිය යුතු බවත්, ඉදිරියට ගමන් කරන්නේ නම් අතීත අත්දැකීම් නොසලකා කටයුතු කළ යුතු බවත් පැවසූ අමාත්‍යවරයා ඒ නව වසරේ රාජකාරී ආරම්භ කරමින් රාජ්‍ය නිලධරීන් අමතා මෙසේ ද පවසා සිටියේ ය.

    අපි හැම වෙලාවෙම කතා කරන්නේ ඉතිහාසය ගැන. ඉතිහාසයේ වැරදි ගැන. අතීතයේ ප්‍රෞඩත්වය ගැන. ඒත් මම කියන්නේ මෙතනින් එහාට අපි අතීතය අමතක කරමු. අතීත අත්දැකීමුත් අමතක කරමු. අතීත අත්දැකීම් එක්ක හැම වෙලාවෙම අපිට ඉදිරියට ක්‍රියාත්මක වෙන්න බෑ. මේ අතීත අත්දැකීම් අපේ හිත් ඇතුළෙන් අපිව පාලනය කරනවා. අතීත අත්දැකීම් කියනවා නෑ ඕක කරන්න එපා කියලා. ඉස්සරහට අඩියක් තියන්න හදනකොට අපි හිතනවා, මිනිස්සු මොනවා හරි කියයි කියලා. අපේ අතීත අත්දැකීම්වලට, මිනිස්සුන්ට අපිව පාලනය කරන්න ඉඩ තියන්න එපා. අපේ ඉදිරි ගමන තවත් කෙනෙක් නිසා නතර කරන්න එපා. ඉස්සරහට අඩියක් තියන හැම වෙලාවෙම කල්පනා කරනවා මුදල් ප්‍රශ්නයක් වෙයි ද කියලා. හැබැයි ජීවිතයේ ඉස්සරහට යන්න කල්පනා කරනවා නම් අතීත අත්දැකීම්වලින් මේක කරන්න පුළුවන් වෙයි ද, අනෙක් අය මොනවා හිතයි ද, මුදල් ප්රාමාණවත් වෙයි ද කියලයි හිතන්නේ. කවදාවත් ඔබේ ඉදිරි ජීවිතේ තීරණය කරන්න, වටේ ඉන්න මිනිස්සුන්ට වත් අතීත අත්දැකීම්වලට වත් ඉඩක් තියන්න එපා.

    අපේ රටේ බොහෝ දෙනෙක් හැම වෙලාවෙම වැඩකරන්නෙ අතීතකාමයෙන් මත් වෙලා. ඔවුන් මොන වැඩේ කරන්න ගියත් ඉතිහාසයට කොටු වෙනව. අතීත අත්දැකීම් එක්ක පමණක් කටයුතු කරන්න තමයි හැම වෙලාවෙම අපේ බොහෝ දෙනෙක් මුල් තැන දෙන්නෙ. ඒ නිසා තමයි අපට හැමදාම රටක් විදිහට එක තැන පල්වෙන්න වෙලා තියෙන්නෙ.

    මේ තත්ත්වය වෙනස් කිරීමට අපි ආයතන විදිහට විතරක් වෙනස් වෙලා මදි. ඒ සඳහා අපි පුද්ගලයො විදිහට වෙනස් විය යුතුයි. පුද්ගලයො විදිහට වෙනස් නොවී ආයතන විදිහට විතරක් වෙනස් වුණාට කිසිම දවසක මේ රට දියුණු කරන්න බැහැ. පුද්ගලයා වෙනස් වුණොත් විතරක් අපට ආයතනයත්, රටත් සමස්ත සමාජයමත් වෙනස් කළ හැකියි.

    සමාජ සාධාරණත්වය රැකෙන, මානව හිමිකම් ආරක්ෂා වෙන රටක් නිර්මාණය වනු ඇත්තේ අද මේ ඉන්න ගතානුගතික පුද්ගලයා ඒ ගතානුතික අදහස්වලින් මිදුනොත් විතරයි.

    නැවියෙක් තමන් යායුතු ඉලක්කය හරියටම හඳුනාගත් පසු අතරමගදි හමුවන කුණාටු ආදී බාධක කිසිවකට සැලෙන්නෙ නෑ. ඔහු හරියටම යායුතු තැනට නැව අරගෙන යනව. අද අපේ රටේ ඉලක්කය අපි සකස් කරගෙන තියෙනව. අවුරුදු 25කින් ඒ කියන්නේ 2048 දී අපේ රට කොතනට ද යන්නෙ කියල අපි හඳුනාගෙන තියෙනව. ඒ ඉලක්කය වෙනුවෙන් අපිව මෙහෙයවන නායකයෙක් අද අපට ඉන්නව. නැවියෙක් මගදි හමුවන කුණාටුවලට නිවැරදිව මුහුණ දෙනව වගේ අපේ රට මුහුණ දෙන අභියෝගවලින් ගලවා ගෙන නිවැරදි තැනට රට මෙහෙයවීමේ හැකියාව එම නායකත්වයට තිබෙනවා.

    සමහර වෙලාවට 2048 කිව්වාම දීර්ඝ කාලයක් කියල කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් අපි දන්නව ලොකු දුරක් ගමන් කරපු හැම ගමනක්ම පටන් ගත්තෙ පළමු පියවර තියලයි. ලොකු ගංගාවල් හැදුනෙ පුංචි වතුර බිංදු එකතු වෙලා, පුංචි දිය පාරවල් එකතු වෙලා.

    අපට තෙල් නෑ. අපට ගෑස් නෑ. අපට තියෙන ප්‍රබලම සම්පත මානව සම්පත බවයි මගේ අදහස. අපේ රටේ මානව සම්පතේ අනාගතය බාරව ඉන්න ආයතනය තමයි අපේ අමාත්‍යාංශය. ඒ නිසා අපට ලොකු වගකීමක් තියෙනව රටේ ජනතාව සම්බන්ධයෙන්. කිසිම කෙනෙක් බඩගින්නේ නොසිටිය යුතුයි. හැම කෙනෙකුගේ ම කුස පුරවන අනාගතයක් ගැන අපි කල්පනා කළ යුතුයි. ඒ සඳහා රට තුළ ආහාර සුරක්ෂිතතාවක් පැවතිය යුතුයි. රට තුළ ආහාර සුරක්ෂිතතාවක් පැවතීමට නම් ජවසම්පන්න සහ එඩිතර මානව සම්පතක් පවත්වාගෙන යායුතුයි. ඒ සඳහා නිර්මාණශීලී ජවසම්පන්න මානව සම්පතක් බිහිකිරීම සහ පවත්වාගෙන යාම වෙනුවෙන් අමාත්‍යාංශයක් විදිහට නව වසරේ රාජකාරි ආරම්භ කරන මේ මොහොතේ අපි සියලු දෙනා අධිෂ්ඨාන කරගනිමු.

    මෙච්චරකල් අපට බැරි වුණා. හැබැයි 2048 දී අපි දියුණු රටක් වෙනවා ම යි කියන අධිෂ්ඨානය අපේ හිත් තුළ ධාරණය කර ගමු. ඒ සඳහා අවශ්‍ය සම්පූර්ණ කැපකිරීම් කරමු. පාට පක්ෂ බදාගෙන අපි කාලාන්තරයක් හිටියා. පක්ෂේ තමයි අපට ලොකු වුණේ. ආගම තමයි අපට ලොකු වුණේ. ජාතිය තමයි ලොකු වු‍ණේ. හැබැයි ජාතියවත්, ආගමවත්, කුලයවත්, ස්ත්‍රී පුරුෂ භාවයවත් නොවෙයි වැදගත්. අපට වැදගත් වෙන්නේ රට ගොඩනැගීමට ඇති වුවමනාව පමණයි. අනෙක් කිසිදු බෙදීමක් අදාළ වෙන්නේ නෑ.
    මම මගේ පුද්ගලික කාර්ය මණ්ඩලයටවත් දේශපාලන පත්කිරීම් කරල නෑ. ඒ සඳහාත් මම පත්කරල තියෙන්නේ උගත් බුද්ධිමත් පිරිසක්. වැඩ කළ හැකි පිරිසක්. මගේ විෂය පථයට අයත් කිසිදු ආයතනයක අධ්‍යක්ෂ මණ්ඩලවලවත් පැරදුණු දේශපාලනඥයන් නෑ. මම එහෙම කළේ ආදර්ශය ප්‍රායෝගික විය යුතු නිසයි. ඒ නිසා අපි හමෝම මේ එළැඹුණු නව වසරේ එකමුතුව ඉලක්ක සහගතව, ආදර්ශමත්ව සහ අධිෂ්ඨනශීලීව වැඩ කරමු.
    මෙම උත්සවයට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් ආර්.පී.ඒ. විමලවීර මහතා ඇතුළු අමාත්‍යාංශයේ සහ අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල නිලධාරීහූ ද එක්ව සිටියහ.

    Tags: ප්‍රජා පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    Uncategorized

    19 වනදා සිට යළිත් සෞඛ්‍ය වර්ජනයක් .

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version