English
සිංහල
01:36 ඉරිදා, ඔක්තෝබර් 26, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    මහින්ද ගොවියන්ට ආදරේ පෙන්වයි .

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    මෙවර මහ කන්නයේ හෙක්ටයාර් ලක්ෂ අටක වී වගා කර ඇති බවත්, පසුගිය යල කන්නයේ හෙක්ටයාර් පන්ලක්ෂ දොළොස්දාහක වාර්තා ගත වී වගාකිරීමක් සිදුකර ඇති බවත් කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් තවදුරටත් පැවසුවේ, දැනටමත් යල කන්නයේ වී විශාල ප්‍රමාණයක් රජය සතු ගබඩාවල පවතින බවයි. එමෙන්ම මහ කන්නයේ වී වගා කිරීම සඳහා දැනටමත් රජය අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කර ඇති අතර, මේ මාසය තුළ එම අස්වැන්න ලැබීමට නියමිතය.

    මෙහිදී අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ, මෙවර ගොවිජනතාවට ප්‍රශ්නයක් ඇති නොවන ආකාරයට වී මිලදී ගැනීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනාධිපතිතුමන්ද තම අමාත්‍යාංශයට උපදෙස් ලබාදී ඇති බවයි. ඒ සඳහා සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බව පැවසූ ඒ මහතා, කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස මේ බව මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය සහ අනෙකුත් අදාළ අංශවලට දැනුම්දී ඇති බව ප්‍රකාශ කළේය. එම මුදල් ලැබුණු විගස ගොවින්ට සාධාරණයක් වන පරිදි වී සඳහා මිලක් නියම කරමින් වී මිලදී ගැනීමට කටයුතු කරන බවද පැවසූ අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ “වී මිලදී ගැනීමට තිබෙන අවස්ථාවේ ඊට වඩා ප්‍රමුඛ කාර්යන් විදිහට සමහර විට විපක්ෂය කියන්නෙ

    ඡන්ද තියන්න කියා. මැතිවරණ කොමිෂම ම කියනවා බිලියන දහයක් මේ සඳහා වැයවන බව. අපේක්ෂකයින් වියදම් කරන ප්‍රමාණයත් එක්ක මෙය බිලියන තිහ හතළිහක්වත් වෙන්න ඉඩ තියෙනවා. මෙම මැතිවරණය තියන්න වැයවන බිලියන දහය නැත්නම් මිලියන දහදාහ අපිට ලබාදුන්නොත් අපි සාධාරණ මිලකට ගොවීන්ගෙන් වී මිලදී ගැනීමට කටයුතු කරනවා. මම දැක්කා මුදල් අමාත්‍යාංශයේ නිලධාරියෙකුත් කියල තියෙනවා ඒ අයට මුදල් දීමේ යම් අපහසුතාවයන් පිළිබඳව. මේ නිසා අපි කල්පනා කරන්න අවශ්‍යයි හදිසි මැතිවරණයකට වැඩිය මේ රටේ ගොවි ජනතාවගේ ප්‍රශ්නයත්, අනෙක් ජනතාවගේ ප්‍රශ්නත් පිළිබඳව. මැතිවරණ කල් දමන්න අපි යෝජනා කරන කණ්ඩායමක් නොවෙයි. මේ වෙලාවේ ආණ්ඩු පෙරළියක් හෝ ඒවගේ සිද්ධියක් ඇති වෙන මැතිවරණයකුත් නෙවෙයි මේක. ඒවගේම මැතිවරණයේදී අපේක්ෂකයෝ 8000ක් පමණ මන්ත්‍රීවරු පත්වෙන මැතිවරණයක් මේක. ඒ නිසා මෙම කාරණය දවස් ගාණකට හෝ මාස ගාණකට හෝ ප්‍රමාද කරල ඒ කියන්නේ නොතියම නොවේ, අපිට මේ වෙලාවේ ප්‍රමුඛතාවයක් ලෙස වී මිලදී ගැනීම සඳහා මේ මුදල ලබාදෙනවා නම් අපිට ගොවිජනතාවත් ආරක්ෂා කරගෙන පාරිභෝගිකයින්ට සාධාරණ මිලකට සහල් ලබාදීමේ හැකියාව තියෙනවා.

    ඒ වගේම මැතිවරණයක් ඉල්ලන්නෙ මම දන්නවා දේශපාලන පක්ෂ මිසක් මහජනතාව නොවේ. මහජනතාව ඉල්ලා සිටින්නේ මේ වෙලාවේ තමන්ගේ ජීවන වියදම අඩුකරන්න. ගොවියා ඉල්ලන්නෙ ගොවියාගේ නිෂ්පාදන සඳහා මිලක් දෙන්න. මේ වෙලාවේ ජනතාවගේ අවශ්‍යතා ඉටුකිරීම අප සැමගේම ප්‍රධාන කාර්යභාරය විය යුතුවේ. එයට ආණ්ඩුවට වගේම විරුද්ධ පක්ෂයටත් වගකීමක් තියෙනවා කියල මම විශ්වාස කරනවා.

    එසේම මම ජනාධිපතිතුමාගෙන් මෙන්ම අමාත්‍ය මණ්ඩලය සහ මුදල් අමාත්‍යාංශය ඇතුළු සියලු ආයතන වලින් මේ වෙලාවේ ඉල්ලීමක් කරනවා කෘෂිකර්ම අමාත්‍යවරයා විදිහට මේ අවස්ථාවේ ප්‍රමුඛතම කාර්යය බවට මේ ගොවීන්ගේ අස්වැන්න මිලදී ගන්න කියල. ඒ සඳහා මුදල් ලබාදෙන්න. අනෙකුත් ඔය ඡන්ද වගේ දේවල් පසුව කර ගන්න පුළුවන්. පළමු අවශ්‍යතාව සම්පූර්ණ කරන්න සියලු ම දෙනාගේ කැපවීම මේ අවස්ථාවේදී ගොවිජනතාව වෙනුවෙන් ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා. රටේ සමස්ත සහල් පරිභෝජනය කරන ජනතාවගෙනුත් මම ඒ ඉල්ලීම කරනවා. ප්‍රමුඛතාව වී මිලදී ගැනීම වෙනුවෙන් ලබාදෙන්න. පසුගිය කාලයේ සිදුවූ සිද්ධිය ඇති නොවන්න වගබලා ගන්නා ලෙසද සියලු ම පාර්ශව වලින් ඉල්ලා සිටිනවා.

    Tags: විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    උතුරට සහ වයඹට නව ආණ්ඩුකාරවරු.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස් වරයෙක්.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version