English
සිංහල
15:23 සෙනසුරාදා, සැප්තැම්බර් 20, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    හොරුන්ට නිදහස දී සේපාල අත් අඩංගුවට ගැනීම.

    publisher 3 by publisher 3
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ශ්‍රී ලංකාව තුල නීතිය ක්‍රියාත්මක වන්නේ විවිධ අයගේ බලයේ හැටියට බව අමුතුවෙන් ලිවිය යුතු නොවේ. අප මීට පෙර මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සිවිල් පාලකයන්ගේ දුෂණ වංචා නොහොත් බෞද්ධ දර්ශනයට එරෙහිව සිදුවන සිදුවන අකටයුතුකම් සාක්ෂි සහිතවම පෙන්වා දී තිබේ. පැරණි පෙරහරක් සඡීවී ආකාරයෙන් පෙන්වමින් කරන ලද අපරාධය පවා පෙන්වා දී තිබේ. ඔවුන්ට විරුද්ධව පැමිණිලි කර මේ වන විට අවුරුදු එකයි මාස තුනකි. බලධාරීන් නින්දේය.

    එහෙත් ඔවුන් නිදැල්ලේ සිටින අතර බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාට සහ පුරාවිද්‍යා අධ්‍යක්ෂකට ඇස් ඇරෙන්නේ සේපාලගේ කථාවටය. වංචා දුෂණ මෙන්ම දළදා මාලිගාව පරිශ්‍රය තුල අවුරුදු ගණනාවකට පෙර සිටම විවිධ හානි සිදුකර තිබේ. නමුත් මේ දෙදෙනාගේ හෝ සේපාලට විරුද්ධව පැමිණිලි කල බෞද්ධයන් හෝ ඒවාට විරුද්ධව කථා කරන්න කොන්දක් තිබී නැත. නීතියක් තිබෙන නමුත් එයට පයින් ගසනා බලධාරීන් සිටිනා රටක සේපාලලා පමණක් නොව තවත් දහස් ගණනක් මිනිසුන් ආවේගශීලීව වචන පිටකරනු ඇත. එයට වරද රාජ්‍ය නිලධාරීන්ගේ දුෂිත ක්‍රියාවලිය වේ. රට වනසන්නේ ඔවුන්ය.

    එසේම හිටපු සහ සිටින කිසිම බස්නායක නිලමේවරයෙක් හෝ මහානායක වරු හෝ මේවාට කටක් ඇරියේවත් නැත. දේශපාලනය කරන මෙන්ම විවිධ හේතුවලට මයික් ඉදිරියට එන නාමික හාමුදුරුවරුන් හෝ මේවාට කටක් ඇරියේවත් නැත. නමුත් මේ ප්‍රකාශයක් අල්ලාගෙන දැගලීමට පෙර සෙවිය යුත්තේ සත්‍ය ලෙසම දළදා වහන්සේට මෙන්න බෞද්ධාගමට විනකරනා වංචනිකයන් කව්ද යන්නය. සේපාලට විවිධ චෝදනා පටලැවීමට පෙර කල යුත්තේ අවුරුදු ගණනාවක් පුරා බුලු දහම වනසන දියවඩන නිලමේවරයා ඇතුලු පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමය.

    සේපාල වරදක් කර තිබේද නැද්ද යන්න තීරණයක් අධිකරණය මගින් දෙනු ඇත. දියවඩන නිලමේට සහ වැරදි හොර දුෂිත බස්නායක නිලමේවරුන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිට හෝ බෞද්ධ කටයුතු කොමසාරිස්ට හෝ පුරාවිද්‍යා අධ්‍යක්ෂකට කොන්දක් තිබී නැත. ඉන් කියවෙන්නේ නීතිය ක්‍රියාත්මක වන්නේ තරාතිරමේ හැටියට සහ ඔවුන්ට සලකන ආකාරයට අනූව බවයි.

    මේ අතර සේපාල් අමරසිංහ ගැන මාධ්‍යවේදියෙකු පහත සටහන තබා තිබුනේ තම මුහුණු පොතේය.

    උසාවියේදී සේපාල් තනි නොකළ මංජුල හා නාමල්

    සේපාල් අමරසිංහ අපට පෙනෙනේ ආවේගකාරී හා ක්ෂණික ප්‍රචාරණයේ යෙදෙන නිදහස් මාධ්‍යකරුවෙක් හැටියටයි. ඔහු දැන සිටියත් පුත්ගලිකව ඇසුරු නොකළත් ලියූ දේ අතරින්පතර කියවූ නිසයි මේ නිගමනයට එන්නේ. ආවේග නැතිව, ප්‍රසිද්ධිය නොතකා කැප වූ ‘බොක්කෙන්’ ජනමාධ්‍යකරුවෙක් වෙන්න අමාරුයි. නැතිනම් කුලී ලියනමහත්තයෙක් වෙනව. ඔහු ඊයේ උසාවියට දැම්මේ දේශපාල හා ආගමික ප්‍රචන්ඩත්වය ඇති කිරීමට [ICC -PR] යටතේ. මීට අමතරව ත්‍රස්තවාදය වැලක්වීමේ පනත යටතේ හා මුදල් විශුද්ධිකරණය පනත් යටතේ ඔහුට විරුද්ධව අපරාධ විමර්ෂණයක යෙදෙන බව පොලිසිය උසාවියට දැනුම් දුන්න.

    මෙතන දී අපට වැදගත් සේපාල් උසාවියේ දී තනි නොකර ඔහු වෙනුවෙන් කොන්දේසි විරහිතව නොමිලේ පෙනීසිටි නීතීඥයන් දෙපොල අගය කිරීමයි. ‘අලුත් කඩේ කැරලිකාරුවා’ මංජුල පතිරාජ. ඔහුගේ නීතීඥ ජීවිතයේ අගනාම සේවාව ලබුවේ එල්.ටී.ඊ යේ දේශපාලන නායිකා තමිලනී [ සුබ්‍රමනියම් සිවකාමී] වෙනුවෙන් වසර කීපයක් නොමිලේ පෙනී සිට ඇය සිරගෙයින් එළියට ගැනීමෙන්. ඒවග ප්‍රකට මාධ්‍යකරු ජයරාජ් [ඩී.බී. එස්.] වාර්තා කළේ මෙහෙමයි.

    “ තමිළනී නිදහස් කෙරුණු පසු නෝර්වේ රටේ සිටින ඇගේ සොහොයුරිය නීතීඥ පතිරාජ ඇමතුවාය. නැගෙණිය වෙනුවෙන් පෙනී සිටිමේ ගාස්තුව විමසුවාය. ඇයට නීතීඃඅ පතිරාජගෙන් ලබුණේ මෙබදු පිළිතුරකි.”
    “ මම සල්ලි වලට නෙවෙයි කතා කළේ. මගේ වගකීම ඉෂ්ඨ කරන්න. ඇය සිරගෙයි සිටිය යුතු නෑ. ඒ වෙනුවෙන් මම පෙනීසිටිය. ස්තුතියි. ඒකට මිලක් නෑ”

    මංජුල ප්‍රකට සිනමාකරු ධර්මසේන පතිරාජ හා කවියෙකු හා දේශපාලන නායකයෙකු වූ ආරියවංශ පතිරාජගේ සොහොයුරෙකුගේ වැඩිමහල් පුත්‍රයාය.

    නීතීඥ නාමල් රාජපක්ෂ ද අලුත් කඩේ සිටින තවත් කැරලිකරුවෙකි. ඔහුගේ දේශපාලනය විටිවිට වෙනස් වුවත් ඔහු මිනිස් අයිතිවාසිකම් ගැන සිතද්දී සාක්කුව අමතක කරන්නෙකි. වටපිට නොබලන්නෙකි.

    ඔබ දෙපොලටම ස්තුතියි. මේ යන විදිහට අප සියලුදෙනාටම ඔබලා ගේ උපකාරය නැතිව බැරිවෙන හැඩක් තියෙන්නේ. ඒ නිසාමත් නෙවෙයි මේ සටහන ලීවේ. ඔබලා අගය කරන්නයි.

    නන්දන වීරරත්න
    07/01/23

    Tags: විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    උතුරට සහ වයඹට නව ආණ්ඩුකාරවරු.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස් වරයෙක්.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version