English
සිංහල
22:54 බදාදා, අගෝස්තු 13, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    මහා සමන් දේවාලයේ  බස්නායක නිලමේ හොරු සමග හෙළුවෙන්. පොලිසියට චෝදනා කරයි.

    NN. Niluka by NN. Niluka
    වසර 3ක් ago
    1
    Share on FacebookShare on TwitterWhatsApp

    ශ්‍රී ලංකාවේ බොහෝ නිලමේවරුන් ධානපතියන් වී ඇත්තේ දේවාල වලට පත් වූ පසුවය. බොහෝ දේවාල ආරක්ෂා කිරීම වෙනුවට ඔවුන් සිදුකලේ කිසිම විලි ලැජ්ජාවක් නැතිවම තමන්ගේ දෙවියන්ගේ දේ විකුණාගෙන කෑමය. ඒ ආකාරයෙන්ම මීට දශක කිහිපයකට පෙර සිට මෙරට දේවාල වල තිබු පැරණි රත්‍රන් දේවාභරණ හොරකම් කර පසුව පොලිස් මුරපොළවල් ස්ථාපනය කරන ලදී. දේවාල කැඩූ එක හොරෙක්වත් මේ වන තෙක්ම ඇල්ලු බවක් දක්නට නැති අතර අපගේ විමර්ශනවලට අනුව නම් දියවඩන නිලමේගේ සිට බස්නායක නිලමේවරුන්ගෙන් බහුතරයක් හොරුන්ය.

    මේ සියල්ලම එසේ සිදුවෙද්දී පොලිස් ආරක්ෂාව තිබියදීම සබරගමුව මහ සමන් දේවාලයට අයත් පඬුරු ගබඩාවට ඉකුත් 8 වන දා මැදියම් රැයේ වහලය, සිවිලිම හා යකඩ දැල් ආවරණය කඩා ඇතුළු වූ සොරුන් කණ්ඩායමක් දේවාලයට අයත් පඬුරු පෙට්ටි හතරකින් එකතු කර ගෝණිවල එක් රැස් කර තිබූ රුපියල් ලක්ෂ ගාණක මුදල් නෝට්ටු පැහැරගෙන ගොස් තිබෙන බව වාර්තා වේ.

    මෙම පඬුරු ගබඩාව බස්නායක නිලමේවරයාට අයත් නිල නිවසේ කොටසක ඉදිකර ඇති අතර නිල නිවස ඉදිරිපිට පැය විසිහතර පුරා ක්‍රියාත්මක වන පොලිස් මුරපොළක් ද තිබේ. එසේ නම් මේ සියල්ලම සිදුවිය යුත්තේ බස්නායක නිලමේවරයාගේ අනු දැනුම මතය. එසේම දේවාලයේ ආරක්ෂාවට මුරකරුවන් මෙන්ම සී.සී.ටී.වී. කැමරා 60ක් පැය විසිහතර පුරා ක්‍රියාත්මකව තිබියදී මෙම හොරකම සිදුව තිබේ.

    මීට පෙරද මෙම දේවාලයේ මෙම සොරකම සිදුකිරීමට කටයුතු කර තිබුනත් එය වැලකි ගොස් තිබුණි. ඒ 2022.ඔක්තෝම්බර් 4 සහ 10 වැනි දිනයි. ගැටලුව වන්නේ එදා සිට මේ දක්වාම මෙසේ මුදල් තැන්පත් කර තිබුනේ ඇයිද යන්නය. නමුත් සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ මිගාර ජයසුන්දර බණ්ඩාර සදහන් කරන්නේ ප්‍රමාණවත් පොලිස් ආරක්ෂාවක් ඉල්ලුවත් ලබා දී නැති බවයි.

    කෙසේ නමුත් එහි පොලිස් නිලධාරීන් මේ වන විට මාරුකර තිබේ. විශේෂ විමර්ශනයක්ද ආරම්භ කර තිබේ. නමුත් මෙම සිද්ධිය සැලසුම් සහගතව සිදුකල එකක බව පසුගිය ඔක්තෝබර් මාසයේ සිද්ධිය සමග ගලපන විට පෙනේ. 1931 අංක 19 දරන බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනතේ III භාගය සදහන් වන්නේ ඒවායෙහි දේපල ගැනය. එහි 24 වැනි  වගන්තිය සදහන් කරන්නේ ආදායම් පවත්වාගෙන යා යුතු ආකාරයයි. වාර්තා වන ආකාරයට සොරාගෙන තිබෙන මුදල් තිබී ඇත්තේ බස්නායක නිලමේවරයාගේ නිල නිවසේය. පනතේ 24 (3) වගන්තියට අනුව ඔහුට ලග තබා ගත හැක්කේ රුපියල් 500 කි. එසේම මෙම ආඥා පනතේ 43 වැනි වගන්තිය ප්‍රකාරව 1956 සකසා ඇති උපනීති 318 වැනි අධිකාරිය යටතේ පළකර තිබේ. එහි පළමු වගන්තිය යටතේ පඩුරු පෙට්ටි සම්බන්ධවද අවශ්‍ය නියෝගද සදහන් කර තිබේ. වෙනත් වෙනත් චක්‍රලේඛ මගින් පනතක සදහන් වන දෙයක් උල්ලංඝනය කල නොහැක.

    මේ අනුව පෙනී යන්නේ මෙම හොරකම කිරීමට අවශ්‍ය ඉඩකඩ ලබා දී ඇත්තේ බස්නායක නිලමේවරයා විසින් බවයි. මෙම මුදල් දෙවියන්ට පූජා කල ඒවාය. ඔහු දැන දැන අනතුරේ දමා තිබේ. අනෙක් සියල්ලටම පෙර ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ ඔහුට අපරාධ චෝධනා එල්ල කිරීම පොලිසියේ වගකීම වේ. එය එසේම කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ලංකා දණ්ඩ නීති සංග්‍රහය තුල පැහැදිලිවම සදහන් වේ.

    ඒ අනුව බස්නායක නිලමේවරයාට එරෙහිව 100, 101, 112, 113 අ 162, 173, 174, 289,  290, 366, 379, 388, 392අ 408,  ආදී වගන්ති වලින් කියවෙන වැරදි ඔහු සිදුකර තිබේ. ඉන් හොරකමට අදාළ වගන්තීන් ඔප්පු කරගැනීමට නම් හොරකම් කල මුදල් සොයාගැනීමට හැකි විය යුතුය. නමුත් අනෙකුත් සියලුම වගන්තීන් වලින් කියවෙන වැරදි ඔහු කල බවට ඔප්පු වී අවසන්ය.

    Tags: විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    උතුරට සහ වයඹට නව ආණ්ඩුකාරවරු.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස් වරයෙක්.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version