මැතිවරණයට බලපෑමක් වන ලෙස ලිඛිත නියෝගයක් නිකත් කල රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයාව මැතිවරණ කොමිසමට ගෙන්වා කරුණු විමසීමට පියවර ගන්නා බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා පවසයි.
රාජ්‍ය පරිපාලන ලේඛම් පරිපාලනය නොදන්නා බව හෙළි වේ.
වැඩි දුර විස්තර පහතින් කියවන්න.
https://www.ravanalankanews.lk/%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b7%8a%e0%b6%ba-%e0%b6%b4%e0%b6%bb%e0%b7%92%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd%e0%b6%b1-%e0%b6%bd%e0%b7%9a%e0%b6%9b%e0%b6%b8%e0%b7%8a-%e0%b6%b4%e0%b6%bb%e0%b7%92/














































