English
සිංහල
07:38 අඟහරුවාදා, අප්‍රේල් 28, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    හෙදියන්ගෙන් කෙසඟ සිරුර සහ විශාල පියයුරු හොයන ලාල් කාන්ත . පිස්සුද?, නැතිනම් හැටිද?.

    NN. Niluka by NN. Niluka
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    සියලුම අතින් තමන් නිවැරදි බව පෙන්වන දේශපාලන කරලියේ මේ දිනවල ඉහලින්ම සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණය. ජනතාවගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ඔවුන් හොද බවට පිළිගෙන තිබේ. චන්ද්‍රිකා බණ්ඩාරනායක සමයේ තමන්ට තිබු බලයෙන් නිසි ප්‍රයෝජන ගැනීමට අසමත් වූ ඔවුන් තවමත් දේශපාලන කරලියේ සිටින්නේ විවිධ කරනම් ගසමිනි. නමුත් ඔවුන් විසින්ම ඔවුන්ට වලකපා ගන්නේ ඔවුන්ගේම වරදිනි. මේ කේ ඩි ලාල්කාන්ත මහතාගේ “හෙදියන්ගේ කතාවට” ටිකිරි සුභාශනී මහත්මියගේ ප්‍රතිචාරයි.

    “පහත වීඩියෝව මට ඒවා තිබුණේ මගේ මිතුරියකි.හෙදියන් අමතන රැස්වීමකදී ලාල් කාන්ත සිටියේ සිහියෙන් කොහේදැයි නොදනිමි.ලාල් කාන්ත කිවේ හෙදියන්ට ජිම් යාම අනිවාර්ය කළ යුතු බවය. ලාල් කාන්ත දොස්තර කෙනෙකු ලෙසද.රෝහලේ ප්‍රධානියා ලෙසද ලොක්කා ලෙසද සිහින දකිමින් කියන්නේ ඔහුට ආසා හිතෙන පරිදි කෙසඟ සිරුරකින් හා විශාල පියයුරු සහිතව හෙදියන් සිටිය යුතු බවය. ජිම් යාමෙන් එසේ වන බව ලාල් කාන්ත සිතන්නේය. විශ්වාශ කරන්නේය.ලාල් කාන්තට ස්පා සේවකයන්,ලිංගික ශ්‍රමිකයන් හා හෙදියන් පැටලී තිබේ.රෝගීන් හෙදියන්ට වෛද්‍යවරුන්ට ආදරය කරන බව නොරහසකි. එනයින් ලාල් කාන්ත ඉල්ලා සිටින ලිංගිකත්වය ලබා දීමට ලංකාවේ කිසිම කාන්තා හෙදියක් බැඳී සිටිය යුතු නැත.අනෙක් අතින් ඔහු කියන්නේ ලංකාවේ හෙදියන් මෙලෝ රහක් නැති බවය.මේ වීඩියෝව අසන ඕනෑම කෙනෙකුට එය වැටහෙනු ඇත.ලාල් කාන්ත පළමුව මේ ප්‍රකාශය මගින් හෙදියන් මානසිකව ලිංගික අතවරයට ලක් කර ඇත.අනෙක් අතින් ඔවුන්ගේ සේවය අමතක කර ඔවුනට ලිංගික ශ්‍රමිකයන් ලෙස හැසිරෙන්නට බල කර සිටී.මේ කරුණු දෙකටම ශ්‍රී ලංකාවේ කාන්තාපක්ෂයක් ගොඩ නැගු කාන්තාව ලෙස මම දැඩි සේ හෙලා දකිමි.එසේ හෙලා දකින්නේ,පළමුව හෙදියන්ගෙන් ලිංගිකත්වය අපේක්ෂා කරන බවට කරන ලද තුච්ඡ ප්‍රකාශයටය.දෙවනුව එවැනි දෙයක් ශ්‍රී ලංකාවේ  තවමත් අදුෂිත එකම සේවය වන හෙද සේවය ඉලක්ක කරගෙන ප්‍රකාශ කිරීමය.

    ලංකාවේ හෙදිය අල්ලස් නොගන්නා,වැඩ කල් නොදාන එකම සේවකයා ලෙස කලක් තිස්සේ අප හඳුනාගෙන සිටිමු.හෙද කාර්යමණ්ඩල වලින් 90% ක් ම කාන්තාවන්ය.ලාල් කාන්තට අමතක වී ඇති කරුණු නම්.මේ කාන්තාවන්,දරුවන්ගේ මව්වරුන් බවය.ඔවුන්  දරුවන් සමග පැය 12  ක වැඩමුරය කළමනාකරණය කරගන්නේ හාස්කම් කිරීමෙන් බවය.රෝගීන් සමග හැප්පෙන ජිවිත,තම ජිවිතයේ පවුල් සංස්ථාව වෙනුවෙන් ද සේවයෙන් පසු වෙහෙස විය යුතු බවය.ලංකාවේ හැම කෙනෙකුටම ගෙදර ජිම් එකක් පවත්වාගෙන යන්නට තබා වැඩට එන්නට වාහනයක් නඩත්තු කරන්නට තරම් ආර්ථිකයක් නැති බවය.ජවිපයට හෙදිය තුල සිටින ගැහනිය පමණක් නොව ශ්‍රී ලංකාවේ කාන්තාව පෙනෙන හැටි ලාල් කාන්ත කීවේය.එය කිසිසේත්ම මානව හිතවාදී ප්‍රකාශයක් නොව ලිංගික ප්‍රකාශයකි.sexism හෙවත් ලිංගිකත්වය පදනම් කරගත් වෙනස්කමකට ලාල් කාන්ත ලංකාවේ හෙදියන් ප්‍රසිද්ධියේ ලක්කළේය.ඔහුගේ අනුගාමිකයන් මාක්ස් උපුටා දක්වමින් එය සාධාරණී කරණය කරන්නේද කලිසම් කමිස හැඳගෙනය.දියුණු රටක් මෙය සිදු වී නම්.ලාල් කාන්ත ට නීතීමය පියවර ගැනේ.එය ලාල් කාන්ත පෞද්ගලික ව හෙදියක් සමග යහන් ගතවෙමින් කල ප්‍රකාශයක් නොව,නිල ඇඳුමින් හෙදියන් රැස්වූ රැස්වීමක කියන ලද්දකි.

    ලාල් කාන්ත ගේ ප්‍රකාශය පසුව ඔවුන්ගේ නෙවේ යයි කියන සේපාල් ගේ ලබ්බ ප්‍රකාශයේ අංක 02 යයි මට දේශපාලනිකව සිතේ.පළාත් පාලන මැතිවරණය අභියසදී ජවිපය තමන් විසින්ම විනාශ කර ගෙන නැවතත් ජනතාවට බැන බැන සිටීමට යන උපක්‍රමයට යමින් තිබේ.නැතහොත් උවමනාවෙන් පරාජය වී පොහොට්ටුව දිනවීමය.මේ දිනවල ඇති ජවිපෙ රැල්ල අනුව පළාත් පාලන චන්දයේදී වැඩි බලයක් ඔවුනට හිමිවිය යුතුය.කරඬුව වසර තුනක්ම හිසේ තැබූ සේපාල් එක්වරම ජවිපයේ සරම කඩා බිම දැම්මේය..අවසානයේ සේපාල් ජවිපයේ නොවන බව ජවිපය කියා සිටියේය.දැන් ලාල් කාන්ත ගේ ප්‍රකාශය නැවත ඉලිප්පී එයි.අපිට ජවිපයට සමීපව ලබන්නට දෙයක් නැතුවා සේම තඩි බා ලබාගන්නට ද දෙයක් නැත.එහෙත් ජවිපය ද අනෙක් පක්ෂ වලින් වෙනස් නොවන ජඩ පක්ෂයක් බව රැල්ලට හසු වී සිටින ජනතාවට වැටහෙන්නේ නැත.ජවිපය උදම් අනන විනය ලාල් ට සේපාල ට අදාළ නොවන්නේ මන්ද? මේ ප්‍රශ්න කිරීම් තුලින් හැඟෙන්නේ.ජවිපය එක්කෝ ජනතා බලයට බය බවය.නැතහොත් හැදීගෙන එන රැල්ල උවමනාවෙන් බිඳ දැමීමටකලින්ම සැලසුම් කර තිබු බවය.නැතහොත් එය සැලසුමේ කොටසක් බවය.

    කෙසේ නමුත් ලාල් කාන්තගේ ප්‍රකාශය ට සමාව ගැනීම ජවිපයේ ජාතික ජන බලවේගයේ යුතුකමකි.උගතුන් සිටි යයි කියන ජනබලවේගය තුල Sexism ගැන ජවිපයට දේශනයක් දෙන්නට උගතෙක් ඇතැයි මම විශ්වාස කරමි.එසේ නම්…ජවිපයේ උඩ  සිට පහලටම එම පාඩම කියා දිය යුතුය.වැඩිපුරම කියා දිය යුතු වන්නේ මාක්ස් උපුටා දක්වන ඉගෙන ගත් එකම උතුම් දෙය මාක්ස් ගේ ලබ්බ යයි සිතා සිටින මොළ සේදුණු සාමාජිකයන්ටය.මගේ ලැයිස්තුවේ එවන් කිහිප දෙනෙකු සිටි.මට නම් කල හැකිය.

    අපිට පොදු සතුරා වනුයේ ජනතාව නොමග යවන දේශපාලන පක්ෂය.ජවිපය පිරිමි පක්ෂයකි.ගැහැණිය ගැන ජවිපය සිතන විදිය හා ප්‍රයෝගිකව ඔවුන්ගේ පෞද්ගලික ලිංගිකත්වය සංස්කෘතිය පරයන්නකි.එහෙත් ඒ විකෘතිය ගෙදරින් එලියට පැන හෙදියන් ඉදිරියට එනවිටම සීමාව පැන  තිබේ.සාරිය ට විරුද්ද ජවිපය,ගුරුවරියන්ගෙන් ලිංගිකත්වය සමාජය ඉල්ලා සිටින්නේ යයි චෝදනා කරමින් කල ප්‍රචාරණය ඔබට මතක ඇතුවාට සැක නැත.ගුරුවරියට කලිසම් අන්දා..හෙදිය ගේ පියයුරු සිලිකොන් වලින් පුරවා දැකීමට ලාල් කාන්ත ආශා කලාට..හෙදියගේ භුමිකාවේ එකම එක දවසක් රැකියාවක් නොකරන ලාල් කාන්ත හෝ ජවිපයේ ඉහල පෙලේ නායකත්වය දැරිය යුතුය.නැතිනම් ඔවුන්ගේ බිරින්දෑවරු හෙදකමට හෙට පටන් යැවිය යුතුය.එවිට හෙදකම හා ස්පා හෝ ලිංගික ශ්‍රමිකයන්ගේ වෙනස ඔවුන්ට වැටහෙනු ඇත.”

    Tags: විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    උතුරට සහ වයඹට නව ආණ්ඩුකාරවරු.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස් වරයෙක්.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version