English
සිංහල
03:01 බ්‍රහස්පතින්දා, ජූනි 26, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ගෝඨාභයට වැඩ බෑ. රමේෂ් කියයි.

    Sri Ravana by Sri Ravana
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ සුපුරුදු අන්තර්ජාල නාලිකාවේ කච්ඡාවකට සබන්ද වෙමින් වර්තමාන රජයේ වැවිලි සහ කර්මාන්ත විෂය භාර අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ රටේ අස්ථාවරභාවය , ආර්ථික අර්බුදය , තේ නිෂ්පාදනය , තේ අපනයනය ආදී කරුණු රැසක් අවධාරණය කරන ලදී. කෙසේ නමුත් මෙම සාකච්චාවේදී වටිනා කරුණු කිහිපයක් පිලිබදව පිළිතුරු ලබා නොදී මගහරින ලදී.

    මෙහිදී දේශපාලනයට වඩා රටේ ආර්ථික අස්ථාවරභාවය පිළිබද වැඩි අවධානයක් යොමු කරන බව එම මාධ්‍ය සාකච්ඡාවේදී රමේෂ් පතිරණ මහතා අවධාරණය කරන ලදී . වර්තමානයේ රටේ තිබෙන්නා වූ ආර්ථික අර්බුදයට පසු ගිය කාලයේ පැවති කොරෝනා අර්බුදයේ සිට මතු වූ කාරණා කිහිපයක් බලපා ඇති බව ප්‍රකාශ කර සිටියේය. ඒත් සමගම ඇති වූ සංචාරක  ව්‍යාපාරය බිදවැටීම , විදේශ ප්‍රේෂණය නැති වීම ආදී කරුණු ද ආර්ථික අස්ථාවරතාවයට බලපාන්නට ඇති බව රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කර සිටියේය .

    රජයේ වැවිලී සහ කර්මාන්ත විෂය භාර අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ ලංකාවේ මේ වන විට තේ නිෂ්පාදනයේ තත්ත්වය පිළිබදවද අවධාරණය කරන ලදී . පසුගිය වසර 4 /5 තුළ තේ නිශ්පාදනය කිලෝ මිලියන 300ක සාමාන්‍යයක් තිබුණද පසුගිය වසරේ නිශ්පාදනය කිලෝ මිලියන 250 කට ආසන්න ප්‍රමාණයක් බව අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය . එයට හේතුව වශයෙන් සදහන් කරන ලද්දේ 2020 / 2021 වසරේ පැවති නියගය සහ පොහොර ගැටලුව බවයි . එමෙන්ම 2021 / 2022 සමස්ත වසර වල  වැවිලි කර්මාන්ත අංශයෙන් වැඩිම අපයන ආදායම මෙරටට ලැබුණු බවත් එම ආදායමෙන් ඩොලර් බිලියන 3.8 ක මුදලක් තේ අපනයෙන් ලැබුණු බවත් තේ ඵලදාව අඩු මට්ටමක පැවතුණත් ඉල්ලුම වැඩි නිසා ඒ හරහා වැඩි මුදලක් ලැබෙන බවත් එම මුදල ස්ථාවර මට්ටමක පවතින බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී .

    එමෙන්ම පිටරටින් තේ ගෙන්වලා තේ මිශ්‍ර කර තේ නිෂ්පාදනය කර අපනයනය කිරීමට 1981 වසරේ සිටි වෙළද ඇමතිවරයා අවසර දී ඇති බවත් එදා පටන් මිශ්‍ර තේ යම් කිසි ප්‍රමාණයක් අපනයනය කළ බවත් අමාත්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කර සිටියේය . 2008 / 2009/ 2010 යන වර්ෂ වලදී පිටරටින ගෙන්වන ලද තේ ප්‍රමාණය කිලෝ මිලියන 14 -16 ක් වන බවත් ගිය වර්ෂයේ ආසන්න වශයෙන් කිලෝ මිලියන 7 කට ආසන්න ප්‍රමාණයක් වන බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේය .

    එමෙන්ම පියෝ සිලෝන් ටී යන නාමය ශ්‍රී ලංකාවට නිත්‍යානුකුල අයිතියක් ඇති බවත් එම වෙළද නාමය ආරක්ෂා කරගෙන යාම නීතිමය ආවරණය පිළිබද කාරණයේදී  සංකීර්ණ කටයුත්තක් බවත් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කර සිටි අතර  ලිප්ටන් යැයි පවසන වෙළද නාමය ලංකාවට අයිති නොවන බවත් ලිප්ටන් කෙන්යා හෝ ලිප්ටන් සිලෝන් හෝ නමින් භාවිතා නොකරන බවත් ලිප්ටන් යෙලෝ ලේබල් නමැති වෙළද නාමය ඔවුන්ට ආවේනික වූ නාමය වන බවත් අමාත්‍ය රමේෂ් පතිරණ  වැඩි දුරටත් ප්‍රකාශ කර සිටින ලදී ගෝඨාභය රාජපක්ෂ මහතා රටින් පලා යාම හෝ ඉවත් වීමට සිදු වීම කුමන්ත්‍රණයක් නොවන බවත් ජනතාව නැගිටීමත් සමග මෙම කාරණය සිදු වූ බවත් එය මර්ධනය කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා උත්සාහ නොකළ බවත් අමාත්‍ය රමේෂ් පතිරණ  ප්‍රවීන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම කළ ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කරන ලදී .

    අරගලකරුවන් අමාත්‍යවරයාගේ නිවසේ තිබී සොයා ගත් කෝටියක මුදල් ප්‍රමාණය ඔහුගේ පුද්ගලික වාහන 2ක් විකිණීමෙන් ලබා ගත් මුදල් බවත් ඒ සම්බන්ධව සියලු තොරතුරු පොලිසියට ලබා දී ඇති බවත් අමාත්‍යවරයා සදහන් කරන ලදී. අවංකව තම රාජකාරි සේවය සිදු කරන බවත් ඔහු අවසාන වශයෙන් ප්‍රකාශ කරන ලදී .

    කෙසේ නමුත් මේ වන විට ශ්‍රී ලංකාවේ රබර් සහ තේ නිෂ්පාදනයට කන කොකා හඩා තිබේ. ඒවා නිෂ්පාදනය කරන ගොවීන්ගේ ගැටළු විසදී නැත. ඇගලුම් කර්මාන්තය මෙරටට අහිමි වුවා සේම මෙරට තේ වලට ජාත්‍යන්තර වශයෙන් තිබු පිළිගැනීමද අහිමි වෙමින් පවතින බව විශේෂඥයන් පෙන්වා දෙයි.

    මෙම කරුණු  පිළිබදව වැඩි දුර තොරතුරු දැනගැනීම සදහා පහත වීඩියෝව නරඹන්න.

    Tags: ප්‍රමුක පුවතවිශේෂාංග
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ.

    මාර්තු 15, 2024
    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version