ආනයනික රට ළූණු , ආනයනික අර්තාපල් හා ආනයනික සුදු සීනි තොග මිල පහල ගොස් ඇති බව අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයන කරුවන්ගේ සංගමය සදහන් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ආනයනික රට ළූණු කිලෝවක නව මිල රුපියල් 130 ක් ද, ආනයනික අර්තාපල් කිලෝවක නව මිල රුපියල් 100 ක් ද ආනයනික සුදු සීනි කිලෝවක නව මිල රුපියල් 205 ක් වශයෙන් මිල පහල ගොස් ඇති බව වාර්තා වේ.














































