පන්නිපිටිය කිස්තුරාජ විද්‍යාලයේ ඉගනුම ලබන චනිත නෙත්දිනු පෙරේරා සිසුවා මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 198ක් ලබා ඇති බව වාර්තා වේ.
මෙම සිසුව හෝමාගම දියගම ප්‍රදේශයේ පදිංචි සිසුවෙක් බව වාර්තා වන අතර ඉගනීමට ක්‍රීඩාවට සංගීතයට ඉතා දක්ෂ සිසුවෙකු බවයි වාර්තා වන්නේ.














































