13 වැනි සංශෝධනය බලාත්මක කිරීම මගින් උතුරු ප්‍රදේශයේ දමිළ ජනතාවට බලතල ලබාදෙන්නේනම් දෙමළ ජනතාවට ගැටළු රාශියක් මතුවන බව උතුරු ප්‍රදේශ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්ගේ කැදවූම්කරු ඒ සිද්ධාර්ථන් පවස තිබේ.
යාපනය නගර ප්‍රදේශයේ ඉඩම් ලබාගැනීමට දෙමළ ජනතාවගේ කුලයෙන් ඉහළ කොටස විසින් කුලයෙන් පහල (කුළ හීන) ජනතාවට කිසිවිටක ඉඩ නොදෙන බව හා ඉඩම් බලතල ලබාදීම තුලින් එම වරප්‍රසාදය හිමිවන්නේ කුලයෙන් උසස් දෙමළ ජනතාවට පමණක් බව ඔහු වැඩිදුරටත් පවසයි.
ප්‍රභාකරන් සිටිය ද ඔහුට කිසිම රටක ගොස් ජීවත් වීමට ඉඩ නොලැබෙන බවත් ඔහු විසින් මිනුසුන් නිකරුනේ විශාල ප්‍රමාණයක් ඝාතනය කල ඝාතකයෙක් ලෙස බවද ඔහු පවසනවා.