English
සිංහල
05:18 බදාදා, නොවැම්බර් 26, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    රාවණාගේ කොඩිය අතුරුදහන්!.පොලිසියට චෝදනාවක්!. බස්නායක නිළමේ හෙට රට පැනීමට සූදානම්!

    NN. Niluka by NN. Niluka
    වසර 3ක් ago
    1
    Share on FacebookShare on TwitterWhatsApp

    සොරගුණේ කුඩා කතරගම දේවාලයේ බස්නායක ජනක රවින්ද්‍ර කළුපහන මහතා විසින් එම දේවාලයේ සිදුකරතිබෙන වංචා, දූෂණ මෙන්ම අක්‍රමිකතා හේතුවෙන් ඔහුගේ වැඩ තහනම් කර පරීක්ෂණ ආරම්භ කර තිබේ. ඒ අනුව මේ වන විට එම දේවාලයට පොලිස් ආරක්ෂාව යෝද තිබේ.

    එසේම ඉතාම පැරණි දේවාලයේ තිබී ඇති “රාවනා රජුගේ කොඩිය” සහ පැරණි කඩුවක්ද අතුරුදහන් බව මේ වන විට අපට සැලවී තිබේ. කෙසේ නමුත් දේවාලයේ යතුර සහ වටිනා ලියකියවිලි  මේ වන තුරුත් බාරදීමට බස්නායක නිලමේවරයා කටයුතු කර නැති අතර හෙට (2) රාත්‍රී ඔහු ශ්‍රී ලංකාවෙන් පැන යාමට නියමිතව තිබේ.

    එසේම අවුරුදු 20 කින් මෙම දේවාලයේ දේවාභරණ මෙන්ම නාමාවලිය පරික්ෂා කිරීම, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරුන් සිදුකර නැති බවද මේ වන විට වාර්තාවෙමින් පවතී. ඒ අනුව එසේ පරීක්ෂා කර නැති නාමාවලියට අයත් කිසිදු භාණ්ඩයක් භාර නොදී හෙට ඔහු රටින් පිටවන බවට අපට තොරතුරු ලැබී තිබේ. බෞද්ධ කටයුතු කොමසාරිස් – රත්නපුර විසින් හල්දුම්මුල්ල පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබේ.

    මෙම පැමිණිල්ල පිලිබදව අප හල්දුම්මුල්ල පොලිසියෙන් විමසීමක් කල අතර එහි ප්‍රකාශයෙකු සදහන් කලේ “ පොලිසියේ ලොකු මහත්වරු විසින් එය සිවිල් කටයුත්තක් ලෙස සලකා අධිකරණය මගින් විසදාගන්නා ලෙස බෞද්ධ කටයුතු කොමසාරිස් දැනුවත් කල බවයි”. එසේම අප පෙරලා ප්‍රශ්නකරමින් එය සිවිල් කටයුත්තක් වන්නේ කෙසේද යාන්න නැවත ප්‍රශ්න කිරීමේදී ප්‍රදේශය භාර පොලිස් අධිකාරිවරයාගෙන් ඒ පිලිබදව විමසන ලෙස දැනුම් දෙන ලදී. අප ඒ අනුව ඔවුන් අපට ලබා දුන් අංකය වන 0718591525 යන අංකයට ඇමතුමක් ලබා ගත්තත් එම ඇමතුම හා කිසිවෙකු සම්බන්ධ නොවීය.

    ඒ අනුව පෙනී යන්නේ ඔහුට රට පැනීමට හැකිවන ආකාරයට පොලිස් නිලධාරීන් හෝ යම් යම් බලවේග කටයුතු කරනා බවයි. මෙම සිද්ධියට අදාළ පරීක්ෂණ කිරීමට ඔහු යතුර බාර නොදුන්නේ නම්, ඔහු ප්‍රදේශය අතහැර පලා ගොස් තිබෙන්නේ නම් එය සිවිල් කටයුත්තක් නොවේ. ඔහුට අනුව අපරාද නඩු විධාන සංග්‍රහය යටතේ නඩු පැවරිය යුතු අතර ඔහුට රටින් පිටවීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් ගැනීමද පොලිසියේ රාජකාරිය වේ. ඒ අනුව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 112, 162, 172, 173, 174, 177, 181, 183, 184, 185, 198, 203, 214, 290, 209 අ, 330, 331, 370, 386, 388, 392 ආදී වගන්ති රාශියකින් ඔහුට නඩු පැවරීමට හැකිය. ඒ යතුර සහ අනෙකුත් භාණ්ඩ භාර නොදීම නිසා පමණි. එසේම ඔහු රටින් පිටවීමට යන බව අප වාර්තා කරන්නේ ඒ සදහාද අවශ්‍ය තොරතුරු ලැබී තිබෙන බැවිනි. එබැවින් හල්දුම්මුල්ල පොලිස් ස්ථානයේ බලධාරීන් හෝ ඔහුව බේරාගැනීමට කටයුතු කරමින් සිටින පොලිස් බලධාරීන් දැන් කල යුත්තේ ලංකා දණ්ඩ නීති සංග්‍රහය ගෙන හොදින් කියවා බලා ඉදිරි කටයුතු කර ඔහුව අත් අඩංගුවට ගැනීමට ක්ෂණිකව කටයුතු කිරීමය. එසේ නොමැතිව ඔවුන් ඔහුට සහයෝගය පිණිස බලා සිටින්නේ නම් ශ්‍රී ලාංකීය තවත් ඉතිහාස කතාවක වටිනාම සාධකයක් වන “රාවණා රටේ කොඩියද” අපට අහිමි වනු ඇත. එයට වග කිව යුත්තේ හල්දුම්මුල්ල පොලිස් ස්ථානානාධිපති සහ ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරිවරයා වේ

    ශ්‍රී රාවණා ලංකා ජාතික සංවිධානය සොරගුණේ ගොස් සියලුම වංචා එකතුකළ අවස්තාව පහත වීඩියෝව මගින් බලාගත හැකිය . ඊට අමතරව සියලුම තොරතුරු පහතින් ඇති සබැදි මගින් බැලිය හැකිය.

    බෞද්ධ කටයුතු කොමසාරිස් රූකඩයක්. සොරගුණේ කුඩා කතරගම දේවාලයේ පාලනය අවුල්. – නින්දගම් ජනතාව කියයි. (වීඩියෝ)
    සොරගුණේ බස්නායක නිළමේ මොහොට්ටාලව විකුණයි. බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් “ගෝඨාභය පාවා දෙයි”.
    සොරගුණේ කුඩා කතරගම දේවාලයේ බස්නායක නිළමේ එපා. අවට විහාරස්ථාන 4 කින් සහ ජනතාවගෙන් විරෝධතා.
    Tags: විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    උතුරට සහ වයඹට නව ආණ්ඩුකාරවරු.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස් වරයෙක්.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version