ලංකාව අද වන විට ගොඩ නැගී ඇති පීඩාකාරී ස්භාවය හේතුවෙ ලංකාවට තනි වීමට නොදෙන බව පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් වරිය වන පැට්‍රිෂීයා ස්කොට්ලන්ඩ් මහත්මිය පවසා තිබේ.
ශ්‍රී ලංකාවේ උද්ගත වී ඇති මෙම අසීරැ තත්තවයට ලංකාවට තනිවම දරා ගත නොහැකි බවත් ඒ සදහා නිරතුරැවම පොදු රාජ්‍ය මණ්ඩලයේ සියල්ලෝම ශ්‍රී ලංකාව හා එකතුව සිටිමින් අභියෝග ජය ගන්නා බවත් කොළඹ පැවති භූ දේශපාලන සිතියම් විද්‍යාව පිළිබඳ මංගල සමුළුවේදී එතුමිය අදහස් ඉදිරිපත් කොට ඇත.















































