English
සිංහල
00:01 සිකුරාදා, නොවැම්බර් 14, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    පොලිස්පතිටයි, ජඩ නිලධාරීන්ටයි කනේ පහරක්. 

    publisher 3 by publisher 3
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ප්‍රවීණ ජනමාද්‍ය වේදී අසෝක ඩයස්, ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා සමග සිරස tv නාලිකාවේ පැවති සාකච්චාවකදී අදහස් දක්වමින් සාලිය පීරිස් මහතා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා පොලිසිය නීතිය හරිහැටි නොදැන පොලිස් බලය ඉක්මවමින් කටයුතු කරන බවත් රජය නොහොත් විධායකය රාජ්‍ය ආයතන වෙත අනිසි ලෙස මැදිහත්වීම් වළක්වාලිය යුතු බවයි. 

    මාද්‍යවේදී අසෝක ඩයස් මහතා සමග වැඩුදුරටත් ප්‍රකාශ කරන ලද්දේ සාමකාමී අදහස් ප්‍රකාශ කිරීමට, විරෝධතා පැවැත්වීමට ශ්‍රි ලංකාවේ පවතින නීතියට අනුව මහජනයාට අවසර  ඇති බවයි. එසේම එය නීති විරෝදී ක්‍රියාවක් නොවන බවද ඔහු ප්‍රකාශ කරන ලදී. ඒවගේ අවස්තාවන් වලදී  විරෝධතා කරුවන් හට පහර දීමට, විරෝධතා කරුවන් අයින් කිරීමට හෝ විසුරුවා හැරීමට කිසිදු බලයක් පොලිසියට නැති බවද ඔහු ප්‍රකාශ කරන ලදී. මෙරටේ ජනතාවට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තිබෙන බව පොලිස් නිලධාරීන් හරියාකාරව තේරුම් නොගෙන රාජකාරී කරන බවද ඔහු සදහන් කරයි. එසේ කරන පොලිස් නිලධාරීන් සිතනුයේ ඔහුනට කිසිම කෙනෙකු බලපෑමක් හෝ විරෝධයක්‌ එල්ල නොකරන බව හා එම නිලධාරීන් හට විධායකයේ ආරක්ෂාව ලැබෙනවාය යන පදනම මත හිදිමින් පොලිසිය රාජකාරීන් කරන බවයි. පොලිස් නිලධාරීන් තේරුම් ගත යුත්තේ නීතිය අභිබවා වැඩ කටයුතු කරන සෑම අයකුටම දඩුවම් විදීමට සිදුවන බව යැයි ඒ  මහතා ප්‍රකාශ කරන ලදී.

    තවද 2018 අංක 5 දරන පනත යටතේ විරෝධතාවයක් පලකරන අයකු රදවා තබාගෙන ප්‍රශ්න කරන්නේනම් ඔහුගේ ඥාතීන් හට හා නීතීඥයකු හට හමුවීමට යාමේ බලය තිබෙන බවද, බලහත්කාරයෙන් අතුරුදහන්  වීමට එරෙහිව ජාත්‍යන්තර සම්මුතී පනතේ එය සදහන් බවද සදහන් කරන ලදී. එසේම පොලිසිය එම අවස්තාවට ඉඩ නොදෙන්නේ නීතිය නොදන්නා කමින්  බව ඔහු තව දුරටත් ප්‍රකාශ කරන ලදී. මෙවැනි ක්‍රියා තුලින් පොලිසිය කෙරෙහි තිබෙන විශ්වාසය ජනතාව තුලින් බිදවටී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය පවා ප්‍රකාශ කොට ඇතිබව ප්‍රකාශ කරන ලදී. 

    පසුගිය අගෝස්තු මාසයේදී පොලිස්පතිවරයා විසින් මෙවැනි සිද්ධීන් වලදී කටයුතු කලයුතු අකාරය පිලිබදව චක්‍රලේඛයක් මගින් නිකුත් කල බවත් ඒ පිලිබදව කටයුතු කරන ඇතැම් උසස් පොලිස් නිලධාරීන් පොලිස්පති වරයාගේ  චක්‍රලේඛන පවා ගණන් නොගෙන ක්‍රියා කරන බවත් අවාසනාවට එම නිලධාරීන් හට විරුද්ධව ක්‍රියා කිරීමට හෝ නීතිය ක්‍රියාත්මක කිරීමට තරම් ශක්තියක් පොලිස් පතිවරයාට නොමැති බවද ප්‍රකාශ කරන ලදී.

    මානව හිමිකම් උල්ලංඝණය පිලිබදව කමිටු වාර්තාව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නවාස් මහතා විසින් ජනාධිපති හට ඊයේ (8) බාර දී තිබෙන බවත් ඒ පිලිබදව ජනාධිපතිගේ අවධානය යොමුව ඇති බවද මෙහිදී අනාවරණය විය.  

    එසේම රටේ මානව අයිතිවාසිකම් ආරක්ෂා නොවන බවත් එය ආරක්ෂා කිරීමට නම් නීතිය සහ ත්‍රස්තවාදය වැළක්වීමේ වැනි පනත් අවභාවිතා කරන නිලධාරීන්ට විරුද්ධව දැඩි පියවර ගත යුතු බවත් එය එසේ නොවන බවත් විධායකය ඒ සදහා කැප නොවන බවද ඒ මහතා මෙහිදී ප්‍රකාශ කරන ලදී.

    එසේම අවසන් වශයෙන් ඔහු ප්‍රකාශ කරන ලද්දේ මේ රටේ මිනිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියා කරන, ගරු කරන ව්‍යවස්ථාදායකයක් තුලින් පමණක් රට යහපත් කිරීමට හැකි වන බවය. තවද රටේ පවතින සියලු රජයේ ආයතන සදහා ස්වාධීනව කටයුතු කිරීමේ අයිතිය ලබාදිය යුතු බවද විධායකයේ අනිසිලෙස මැදිහත්වීම වළක්වාලිය යුතු බව ද ඔහු සදහන් කරන ලදී.

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version