තුර්කියේ ඇති වී තිබෙන භූ කම්පනය හේතුවෙන් මිය ගිය සංඛාව 20.000 දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර රැසියාවේ 3,000කට අධික පිරිසක් සහ තුර්කියේ 17,000 කට වැඩි පිරිසක් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි
තවද එරට පවතින ශීත කාලගුණය හේතුවෙන් ජනතාව තවත් දුෂ්කර කාලවකවානුවකට හිමිකම් කියමින් සිටියි.
පසුගිය සදුදා දින සිදු වූ භූමිකම්පාව හේතුවෙන් කඩා වැටුනු ගොඩනැගිලි තුළ තවමත් පුද්ගලයින් සිර වී සිටින බවද වාර්තා වේ.
මුදාගත් පිරිසටද අවශ්‍ය වන පහසුකම් නොමැති වීම හේතුවෙන් ඉදිරියේදී එ පිරිසට තවත් ව්‍යසන තත්ත්වයකටද මුහුණ පෑමට සිදු වන බව සෞඛ්‍ය සංවිධාන වැඩි දුරටත් වාර්තා කරයි