මහනුවර පුජාපිටිය ප්‍රදේශයේ කහ වගා කර ඇති ගොවියන්ගේ මේ වනවිට අස්වනු නෙලා ඇති බවත් අලවි කිරීමට කිසිදු පුද්ගලයකු හෝ ආයතනයක් ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුන් දැඩි අසීරු තාවයන්ට පත්ව ඇති බව වාර්තා වේ
එම ප්‍රදේශයේ ගොවියන් විසින් මෙවර කහ වගාව අක්කර 500 ක පමණ වගා කොට ඇති බවත් අස්වනු නෙලා ගොඩගසා ඇතිබවයි පැවසෙන්නේ.
















































