මැග්නිටියුඩ් එකක 2.5 ත් 6.1 ත් අතර භූ කම්පන 32 ක් ලොව පුරා ගෙවුණු පැය 24 තුල සිදුව ඇති බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ වෙබ් අඩවිය තහවුරු කර ඇති බව වාර්තා වේ.
වැඩිම මැග්නිටියුඩ් එකක 6.1 භූ කම්පනය වාර්තා වන්නේ පිලිපීනයෙන් වන අතර එහි සිදුව ඇති හානිය පිළිබදව මෙතෙක් වාර්තා වී නොමැති බවයි සදහන් වී ඇත්තේ.
නවසීලන්තය, ඇලස්කාව, කොලොම්බියාව, ටොංගා, බෝල්වියා, යන රටවල් කිහිපයකින් මැග්නිටියුඩ් එකක 5 ඉක්මවූ භූ කම්පනය වාර්තා විඇති බව සදහන්වේ.















































