රුසියානු ජනපති ව්ලැද්මීර් පුටින් මහතා ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් කර ඇති බව සදහන් වේ.
බටහිර ජාතීන් එක්වී යුක්‍රේන යුද්ධය ඇති කිරීම සඳහා මුල් වී ඇති බව ඔහු විසින් ප්‍රකාශ කොට ඇති බව සදහන් වේ.
එසේම තෙරක් නොපෙනෙන බලයක් වෙනුවෙන් ඇමරිකාව හා ඔහුන්ගේ මිතුරු රටවල් එක්ව ක්‍රියා කරන බව ඔහු විසින් පවසා ඇති බව සදහන්වේ.
තවද යුක්‍රේනයේ සංචාරයක නිරත වූ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් රුසියාවට විවිධ චෝදනා එල්ලකර ඇති බවද සදහන් වන අතර විචාරකයන් පවසා ඇත්තේ මෙම චෝදනාවන්ට පිළිතුරු දීම සදහා රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් මෙලෙස ජාතිය අමතා ඇති බවයි .















































