මෙරට දකුණු කොරියානු තානාපති වුන්ජින් ජියොන් සහ කතානායක මහින්ද යාපා අතර වූ හමුවට දකුණු කොරියානු ජාතිකයින් 13 දෙනෙකුද එක්ව සිටියෝය.මෙහිදී දෙරට ද්විපාර්ශවීය සබඳතා වැඩි දියුණු කර ගැනීම මෙන්ම 2030 වසරේදී දකුණු කොරියාවේ පැවැත්වීමට නියමිත බුසාන් ලෝක ප්‍රදර්ශනය සම්භන්ධයෙන් සාකච්ඡා වූ බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරන ලදි.














































