ජනාධිපති ආරක්ෂක දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා විශ්‍රාම යෑම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුව සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යාංශය භාරව සිටි වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ ජේ.පි.ඩි.ජයසිංහ පත් කර ඇති අතර මත්ද්‍රව්‍ය නාශක කාර්‍යාංශයේ වැඩ බැලීම සදහා අපරාධ විමර්ශන කටයුතු භාර නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට පත් කළ බව වාර්තා වේ.
 
	    	



























 
		    

















