ළමා හා වයෝවෘද්ධයින් අතර වැඩි වශයෙන් අපස්මාර රෝගී තත්ත්වය දක්නට ඇති බව ශ්‍රී ලංකා අපස්මාර සංගමය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එමෙන්ම ශ්‍රී ලංකා අපස්මාර සංගමයේ සභාපති , ස්නායු විශේෂඥ වෛද්‍ය , මොරටුව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ක්‍රිෂාර ගුණරත්න ප්‍රකාශ කළේ මේ වන විට දිවයිනේ අපස්මාර රෝගීන් දෙලක්ෂ පනස්දහසකට අධික ප්‍රමාණයක් සිටින බවයි.එමෙන්ම ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ මෙම රෝගී තත්ත්වය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙන් පාලනය කර ගත හැකි බවයි.














































