වාර්තා වන ආකාරයට කටුනායකදී පැවැත් වුණු ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථකයින්ගේ විද්‍යායතනයේ 6 වැනි වාර්ෂික අධ්‍යන සැසියේ සමාරම්භක අවස්ථාවට එක් වෙමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ පෞද්ගලික රෝහල් තුළද නොමිලයේ ප්‍රතිකාර කරන වාට්ටු සකස් කිරීමට රජයේ අවධානය යොමු වී ඇති බවයි.
එමෙන්ම ඔහු අදහස් දක්වමින් වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ අත්‍යාවශ්‍ය ඖෂධ ලබා ගැනීමට හැකි බවයි .














































